පරිශීලක:Randikasilva

විකිපීඩියා වෙතින්

ශිරෝෂන් රන්දික යනු, ශ්‍රී ලාංකික ද්විභාෂා බ්ලොග්කරුවෙක්, තාක්ෂණයේ නැවුම් මංපෙත් ගවේශණය කරන්නෙක්, සහ නිදහස් හා විවෘත මෘදුකාංග පිළිබඳ උනන්දුව දක්වන පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැකියි. දැනට ඔහු සාන්ත සෙබස්තියන් විද්‍යාලයේශිෂ්‍යෙයකි. එමෙන්ම,ඔහු 2012 දී ගණිත අංශයෙන් උසස් පෙළට පෙනී සිටීමට නියමිතයි.

රන්දික, සිංහල විකිපීඩියාව වෙත නවකයෙකි. ඔහු සැමවිටම එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ ගුරුහුරුකම් හා උපදෙස් ගරු කරයි. ඔහුගේ සාකච්ඡා පිටුවේ සටහනක් තැබීමෙන් ඔබට ඔහු ඇමතිය හැකියි.

රුචිකත්ව[සංස්කරණය]

මෙම පරිශීලකයා සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම විකිපීඩියාවට දායක වීමට අපේක්ෂා කරයි. මාතෘකාමය වශයෙන් ඔහු වැඩි උනන්දුවක් දක්වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු, සිංහල භාෂාව, බ්ලොග්කරණය, සංවර්ධනය වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දායක වීමටයි.

ලිපි[සංස්කරණය]

රන්දික විසින් දැනට පහත දැක්වෙන ලිපි, ඉංග්‍රීසි භාෂා මුල් පිටපතේ පරිවර්තන ලෙස ආරම්භ කොට ඇත. හැකි සෑම විටෙකම ඔහු අතින් ඒ ලිපිත්, අනෙකුත් සිංහල ලිපිත්, අවශ්‍යතාව අනුව නවීකරණය කෙරෙනු ඇති. එමෙන්ම, ඔහු මේ ලිපි සඳහා ඔබේ දායකත්වයත් බලාපොරොත්තු වෙයි.

බාහිර සබැඳි[සංස්කරණය]

වැඩිමනත්[සංස්කරණය]

  1. වැඩි විස්තර සඳහා මේ සබැඳිය වෙත පිවිසෙන්න
  2. මෙම ලිපිය ළඟදීම නිසි පරිදි පරිවර්තනය සම්පූර්ණ කෙරෙනු ඇති
මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Randikasilva&oldid=92746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි