Jump to content

පරිශීලක:Ramanikumari12

විකිපීඩියා වෙතින්

රහසකින් වත් මෙතෙක් නොකැඩූ

අසම්මතයේ ලොකුම වරදක

නමක් කිය කිය

උදේ හවසට”වේසී” කියලා

පද කියනකොට…..

ඇත්තමයි මම හරිම ආසයි

වස නපුරු පාටට

ලොකුම ඇස් ඇති

යකඩ හයියට

අත පයත් ඇති

උස මහත ඇති

හයේ හතරේ

දාර පොරකගේ

හොර ගෑනි වෙන්නට……

මෙතෙක් නොකැඩූ

අසම්මත බැමි

උගේ ලගදී බිදලා දාලා

තව වාරයක් මට

“වේසී” කියනා

මගේ මිනිහාගේ

කටේ දත්ටික හැලිලා යන්නට

කට තලවලා

සිනාසෙන්නට ……   

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Ramanikumari12&oldid=727016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි