පරිශීලක:Prabath

විකිපීඩියා වෙතින්

ගොනුව:PCAbeysiriwardana.jpg

I am Prabath Chaminda Abeysiriwardana from Down South of Sri Lanka. My home town is Galle. I am now working at Faculty of Engineering, University of Peradeniya, Peradeniya, Sri Lanka as a Computer Programmer. I want to upload information in Sinhala language as possible as I can, since I firmly beleive this project is really beneficial for Sri Lankan people and others.

To see following text, you should have Sinhalese Unicode in your computer.

මම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රභාත් චමින්ද අබේසිරිවර්ධන වන අතර දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක වැඩසටහන් සම්පාදකයෙකු ලෙස සේවය කරමි. මගේ දැඩි විශ්වසය වන්නේ මෙම ව්‍යාපෘතියෙන් විශාල ශ්‍රී ලාංකික පිරිසකට ඉමහත් සේවයක් කළ හැකිය යන්නයි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Prabath&oldid=47781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි