පරිශීලක:Patzzzzz805

විකිපීඩියා වෙතින්

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව (BICT)[සංස්කරණය]

විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් ලබාදෙනු ලබන උපධි පාඨමාලා අතරින් එක් වැදගත් පාඨමාලාවක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව (Bachelor of Information and Communication Technology) හදුන්වා දිය හැකිය. මෙම පාඨමාලාව සදහා සිසුන් තොරාගනු ලබන්නෙ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රථිපල මත පදනම් වූZ අගයට අනුකූලවය. පාඨමාලාව සදහා කඩයිම් Z අගයවිශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිසන් සභාව මගින් අදාල වසරේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රථිපල මත නිකුත් කෙරේ. අ.පො.ස උසස් පෙළ විභාගය පහත විෂ්‍යය ධාරා යටතේ නිමකල සිසුන් මෙම පාඨමාලාව සදහා අයදුම්කිරීමට සුදුසුකම් ලබයි.

  • විද්‍යා විෂය ධාරව (ගණිත හෝ ජීව විද්‍යා)
  • වණිජ්‍යා විෂය ධාරව
  • කලා විෂය ධාරව (අර්ථික විද්‍යාව ඇතුලත්ව)


පාඨමලාව සදහා අයදුම් කිරීමෙන් පසු අයදුම්කරුවන් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් පවත්වන තෝරගැනීමේ පරීක්ෂණයකට ඉදිරිපත්විය යුතුය. මෙයින් සමත්වන හා අවශ්‍ය කඩයිම් ලකුණු සපුරණ සිසුන් 80 දෙනෙකු වසරකට පාඨමාලාව සදහා තොරාගැනේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව තොරතුරු තාක්ෂණය,සන්නිවේදන තාක්ෂණය හා කලමනාකරණය යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරයි.
පාඨමාලාවේ සමාන්‍ය උපධිය වසර තුනකින් පිරිනමන අතර විශේෂ උපධිය සදහා වසර හතරක් සම්පුරණ කල යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Patzzzzz805&oldid=126201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි