පරිශීලක:Passengerpigeon/db-contact-notice

විකිපීඩියා වෙතින්

[[:{{{1}}}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

Hello, and welcome to Wikipedia. This is a notice to inform you that a tag has been placed on [[:{{{1}}}]] requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A3 of the criteria for speedy deletion, because it is an attempt to contact the subject named by the article. If you are trying to contact a Wikipedia user, you can do so by posting a message on their user talk page. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Passengerpigeon/db-contact-notice&oldid=609940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි