පරිශීලක:Pasidu pasi
රාවණා පිලිබඳ ලිඛිත මූලාශ්‍ර කිහිපයක් ඕරත්නය, ඉන්දු ගුරුල ගුරුල පිම්ම, ඔඩ්ශිත ත්‍රන්තය ක්‍රියා ඔඩිශය, වර්ග පූර්නිකාව රාමායනය, ශිලා ලිඛිතය
⭕️තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ සැලලිහිණි සංදේශය
විබීශන වර්නනාව .....,
තුන් ලොව තමානතු කල රවුලු සොයුරුරු තුන් කල් බලා රමි දුටු ඉටු මිතුරු ( රවුලු සොයුරුරු ;රාවනා සොයුරු)
⭕️රාවණා හා මෙරට ඉතිහාසයෙන් සැගවූ රජවරු පිලිබඳ සෙල් ලිපි කිහිපයක් පානම්පත්තුව සෙල් ලිපිය, රවන ජිත ශොහිලි බෝවත්තගල සෙල් ලිපිය සුමන පුත,දස බතිකන,ජෙට සව, ජෙටුහ පුත දම රජ දමරජ පුත මහතිසාය. (විහාරමහාදේවී පරම්පරාව)