පරිශීලක:Maleeshaweeramanthri

විකිපීඩියා වෙතින්

මලීෂ වීරමන්ත්‍රී


කෙට් චිත්‍රපට නිර්මාණකරැවෙක් වශයෙන් ජංගම දුරකථනය භාවිතා කරමින් විකල්ප සිනමා මාධ්‍ය තුළින් කේෂ්ත්‍රයට පිවිසුනු අයෙකි.. 2008 වසරේ ලංකාවේ පැවැත් වූ Digital Stories - 2008 තරගයේ අවසන් වටයේ හොදම නිර්මාණ අතරට නිර්මාණ දෙකක් ජයහණය කරන අතර [තහවුරු​ කරන්න] 2009 වසරේ ජාත්‍යන්තර බෞද්ධ කෙටි චිත්‍රපට උළලේ දෙවන ස්ථානය හා විශිෂ්ටතා සම්මාන [තහවුරු​ කරන්න]හිමිකර ගනියි. 2011 වසරේද පළමු ස්ථානය හා විශිෂ්ටතා සම්මානයක් දිනාගැනීමට හැකිවිය[Light of Asia foundation |http://ylanka.com/lightofasia/wesak.php]ආසියාලෝකය පදනම- ජාතික චිත්‍රරපට සංස්ථාව හා බීඑම්අයිසීඑච් යන ආයතන තරග සංවිධානය කෙරින.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Maleeshaweeramanthri&oldid=165658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි