පරිශීලක:Madhawa86
Appearance
මාධව හබරකඩ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් 2010 වසරේදී BSc. Engineering (Hons) in Materials Science and Engineering ගෞරව උපාධිය ලබාගනී. Ceramics ක්ෂේත්‍රය තුළ සේවය කරයි. ඡායාරූපකරණය, කොටස් වෙළඳපළ, හරිත තාක්ෂණය, වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධ අධ්‍යාපනික ලිපි ලියයි. ඊට අමතරව ඒ ක්ෂේත්‍ර වලින් ebooks ප්‍රකාශනයට පත් කරද ඇත.
පුද්ගලික වෙබ් අඩවි. http://www.madhawaweb.tk http://www.madhawahabarakada.com