පරිශීලක:Lee/උත්තර මණ්ඩලය

විකිපීඩියා වෙතින්

උත්තර මණ්ඩලය[සංස්කරණය]

  • si-5 දැනුම මට්ටම අපේක්ෂා කරයි.
    • විශේෂ අවස්ථාවලදී වෙනත් හැකියාවන් හේතුකොටගෙන මෙම අවශ්‍යතාව නොසලකා හලහැක.
  • පරිපාලක වරප්‍රසාද නොතිබිය යුතුයි.

වරප්‍රසාද[සංස්කරණය]

  • ව්‍යාපෘතියේ තීරණ වලදී නිශේද බලය හිමිවේ.
  • තවත් උත්තර මණ්ඩලය සාමාජිකයෙක් විරුද්ධත්වය නොපාන විට කරන ඉල්ලීම් ඉටුකිරීමට පරිපාලකයන් බැඳී සිටියි.