පරිශීලක:K.T.Sanjeewani

විකිපීඩියා වෙතින්

ඉන්දීය සිනමාව[සංස්කරණය][සංස්කරණය]

ඉන්දීය සිනමාව


මුලින්ම චිත්‍රමපට උපත ලැබුෙව් බටහිරය. එකී විද්‍යාත්මක ෙසායා ගැනීම ප්‍රථමයෙන්ම පැමිණිෙය් ඉංග්‍රිසි ජාතිකයන් මෙන්ම ඉංග්‍රීසි කථා කරන ස්වදේශිය ජනතාව වැඩි වශයෙන් විසූ බොම්බාය නගරයටයි. ලුමියෙර් සහෝදරයන්ගේ චිත්‍රපට නියෝජිතයෙකු වූ මෙරිස් සෙස්ටියර් ඔස්ෙට්්රරලියාවට යන අතර තුර (1896.07.07) බොම්බායේ ෙවාට්සන් හොටලයේ දී කෙටි චිත්‍රපට තීරු අැතුළත් චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්වීය. ඉන් සතියකට පසු නවල්ටි තියටර් ශාලාවෙ ලුමියෙර් චිත්‍රපට ප්‍රදර්ශනය අාරම්භ විය. මෙම චිත්‍රපට සදහා සංගීතය සැපයීමට වාද්‍ය වෘන්දයක් යොදා ගැනුණී. චිත්‍රපට ප්‍රදර්ශනය ඉතා ඉක්මනින්ම කල්කටාවට හා මදුරාසියට ද ව්‍යාප්ත විය. කල්කටාෙව් ප්‍රථම චිත්‍රපට ශාලාව 1808 දීත්, මදුරාසීයේ ප්‍රථම චිත්‍රපට ශාලාව 1900 දීත් විවෘත විය.ෙම් වන විට නිශ්චල ඡායාරූපකරණය ඉන්දියාවෙ ව්‍යාප්ත වී තිබිණී. කල්කටාෙව්, මදුරාසියෙ, ෙබාම්බාය නගරවල ඡායාරූප සමාජ අාරම්භ වූයේ 1850 දශකයේ දීය. ප්‍රවෘත්ති චිත්‍රපට තැනීම 1897 දී අාරම්භ විය. මෙම චිත්‍රපට රූගත කරනු ලැබුෙව් විෙද්ශික කැමරා ශිල්පීන් විසිනි. ( ද ෙර්සර් ඉන් පූනා - The races in Poona, අ ෙට්ර්ලන් එන්ටරින් ද ස්ටෙෂන් ඉන් ෙබාම්බෙ - A Train Entering the Staion in Bombay අාරම්භක ප්‍රවෘත්ති චිත්‍රපට දෙදකකි.) 1900 වනතුරු කෙටි චිත්‍රපට බහුලව අානයනය කෙරිණි. ෙබාම්බෙ විසූ මරාති ජාතික ඡායාරූප ශිල්පියෙකු වූ සඛරාම් බාත්වඩේකාර් (save data නමින් ප්රමසිද්ධියට පත් වූ) චිත්‍රපට නිෂ්පාදනයට එක් වූ ප්‍රථම ඉන්දියානූ ජාතිකයායි. 1901 දී ඔහු ප්‍රථම ඉන්දියානු ප්‍රවෘත්ති චිත්‍රපටයක් වූ ද රිටර්න් ඔෆ් රැන්ගලර් පරන්ජිපායි ටූ ඉන්ඩියා ( The Return of Wrangler Paranjpye to India) නිෂ්පාදනය කරන ලදී. බාත්වඩේකාර් සමග ඉන්දියානු සිනමාවෙ පුෙරා්ගාමීන් අතරට එකතු වන්නා වූ අනෙක් වැදගත් පුද්ගලයා වන්ෙන් බෙංගාලි ජාතික හිරලාල් සෙන් (Hiralal Sen) ය.ප්‍රථම ඉන්දියානු අධ්‍යක්ෂකවරයා ලෙස සැලකෙන ඔහු 1898 දී ඩාන්සින් සීන්ස් ෙෆාම්ද ෆලවර්ස් ඔෆ් පර්සියා ( Dancing Scenes form the Flowers of Persia) කෙටි චිත්‍රපට නිර්මාණය කළහ.

තවත් පුරෝගාමියෙකු වන එෆ්.බී. තනවලා මුස්ලීම් අාගමික උත්සව ප්‍රවෘත්ති චිත්‍රපටයට නැගීය. මෙම නිසා අාරම්භයෙ සිට ම ඉන්දියානු චිත්‍රපට සාම්ප්‍රධායික කලාවන්ගෙ අාභාසය මත හැඩගැසිණී. මෙම කාලයේම ජංගම චිත්‍රපට ප්‍රදර්ශනයද අාරම්භ විය. අග්නිදිග අාසියාෙව් බෙෙහා් චිත්‍රපට ප්‍රදර්ශනය කළ අබ්දුලාලි ඊසුෆලි ( Abdulally Esoofally) 1908-1914 අතර කාලය තුළ ඉන්දියාවෙ බෙෙහා් නගර වල හා තදාසන්න ප්රඅදේශ වල චිත්රයපට ප්ර දර්ශනය කළේය. ප්‍රථම ඉන්දියානු කතානාද චිත්‍රපටයේ නිර්මාණකරුවන අර්දේශී අයිරානී ( Ardehi Irani ) හා එක් වූ ඊසූෆලි ස්ථීර චිත්‍රපට ශාලා අාරම්භ කිරීම සැළසුම් කරන්නට විය. නමුත් ඉන්දියාව පුරා චිත්‍රපටශාලි පද්ධතියක් අාරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ පාර්සි ජාතික ෙජ්. එෆ්. මදාන් (Jamshedjee Jramjee Madan) ට ය. ඉන්දියාවේ ශාඛාවක් අාරම්භ කළ ප්‍රථම විදේශීය චිත්‍රපට සමාගම වනුයේ ප්‍රංශ පතේ සමාගමයි. පසුව ගෙවුමොං, එක්ස්ලෙයාර්, විටාග්රා ෆ්, ද අැමාරිකන් බයිස්කොප්, ෙනාර්ඩිස්ක් වැනි සමාගම්ද ඉන්දියාවේ විවෘත විය. 1909 වන විට මදාන් සමාගම සතු වූ ස්ථීර සිනමා ශාලාවල් සංඛ්‍යාව තිහකි. එය 1920 දී 51 ක් ද 1927 දී 85 ක් ද 1931 දී 126 ක්ද වශයෙන් වර්ධනය විය.

විදේශීය චිත්‍රපට වලට සමාන්තරව දේශිය චිත්‍රපටද නිෂ්පාදනය වර්ධනය විය. පළමු වසර 22 තුළ නිපද වූ නිහඩ චිත්‍රපට 1313 ක් පිළිබදව විස්තර ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය සතුව අැත. ප්‍රථම ඉන්දීය නිහඩ චිත්‍රපටය වූ පන්ඩලික් (Pundalik-1912) අාගමික චිත්‍රපටයකී. නානාබායි ගෝවින්ද් චිෙත්රට, රාම්චන්ද්ර්න් ෙගා්පාල් හා පී.අාර්. ටිප්නිස්ෙග් සමූහ අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටය මහාරාෂ්ට්රතයේ හින්දු සාධූවරයෙකු පිළිබද ව ටිප්නිස් තැනූ වෙදිකා නාට්යායක අනුකරණයකී. ඉන්දියානූ සිනමාවේ පියා ලෙස සැළකෙන්නේ ඉන්දියාවේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ රාජා හර්ස්චන්ද්රන තැනූ ඩී.ජී. පාල්කේ (Dhundriraj Govind Phalke) ය. නිදහස් අරගලය හා ස්වයං පෝෂිත අර්ථක්‍රමය පිළිබද අරමුණුවලින් මෙහෙයවූ පාල්කේ තම ප්‍රකාශන මාධ්‍ය ලෙස තෝරා ගත්තේ චිත්‍රපටයයි. 1910 දී ෙබාම්බායේ දී ෙලා්කයේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂකවරිය ලෙස සැලකෙන අලීස් ගුයි විසින් නිර්මාණය කළ ක්‍රිස්තූන්ෙග් ජිවිතය (The Life of Christ) චිත්‍රපටය නැරඹූ පාල්කේ ඉන්දියානූ ජනතාව දැනුවත් කිරීෙම් කාර්යය සදහා ෙහාදම මාධ්‍ය චලන චිත්‍රපටය බව වටහා ගත්හ. ඉංග්‍රීසි උගත් ප්‍රේක්ෂකයන් අමතක කළ පාල්කෙ ඉලක්ක කර ගත්තේ නූගත්, දුප්පත් එමෙන්ම අාගමික ලැදියාවෙන් යුක්ත සාමාන්යප ජනතාවය. රීල් 4 කින් යුක්ත වූ රාජා හරිස්වන්ද්ර චිත්‍රපටයේ කතා පුවත උපුටා ගනු ලැබුවේ මහාභාරතයෙනී. ඔහුගේ චිත්‍රපට හින්දි හා ඉංග්‍රීසි භාෂාවෙන්ද සමහර විටෙක සංස්කෘතයෙන්ද උපශීර්ෂ ගන්වා තිබිණී. ලංකා දහන් (The Fire of Lanka-1917), බර්ත් ඔෆ් ක්රිාෂ්ණා (Birth of Krishna-1917), භක්ත ප්රරලාද් (Devotee Prahlad-1926) වැනි ෙද්ව කතා හා පුරා කතා අැසුරෙන් ඔහු තැනූ චිත්‍රපට අතිශයින් ජනප්‍රිය විය. 1918 දී පාල්කේ තම චිත්‍රපට සමාගම මහාරාෂ්ට්ර‍යේ පිහිට විය. මෙම ප්‍රදේශයේ පරිසරයත් අාගමික සිද්ධස්ථානත් ඔහුගේ චිත්‍රපට සදහා ඉතා උචිත විය. පාල්ෙක් අැන්ඩ් කම්පැනි (Palke and Company) පසුව හින්දුස්ථාන් සිනමා ෆිල්ම් කම්පැන්නිය බවට පත්විය. මෙය ඉන්දියාවේ ප්‍රථම ස්වාධීන චිත්‍රපට නිෂ්පාදන සමාගමයි. පාල්ෙක් චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක් තැනූහ. ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට 93 න් 40 ක්ම හින්දුස්ථාන් කම්පැනියට අයත්විය. කෙටි චිත්‍රපට, ෙඑතිහාසික, සමාජීය හා අාගමික ෙත්මාවන්ගෙන් යුක්ත වෘතාන්ත චිත්‍රපට ඔහුගේ නිර්මාණ අතර ෙව්. ඔහුගේ අවසාන චිත්‍රපටය වූ ගංගාවතාරම් වාණිජමය වශයෙන් අසාර්ථක විය.

1920 දශකයත් සමග ඉන්දීයානූ සිනමාවෙ පුෙරා්ගාමී යුගය අවසන් ෙව්. කුසලතා පිරී බෙහෝ දෙනෙකු චිත්‍රපට කර්මාන්තයට එක් වූ අතර විවිධ ප්‍රභේද වල (විකට, ෙඑතිහාසික, සමාජ, අාගමික ක්රිීයාදාම) චිත්‍රපට නිපදවීම වර්ධනය ෙව්. විෙද්ශීය චිත්‍රපට වලින් එල්ල වන අභිෙයා්ග ජය ගැනීම සදහා තාක්ෂණ ගුණයෙන් පිරී, නිෂ්පාදන වටිනාකමෙන් යුක්ත චිත්‍රපට නිෂ්පාදනය ෙධෙර්යයමත් වූයේ මෙම අවධියෙය. 1921-1922 අතර කෙටි හා වෘත්තාන්ත චිත්‍රපට 1320 ක් ප්‍රදර්ශනය වූ අතර ඉන් ෙද්ශිය නිෂ්පාදන 63ක් විය. 1918 දී ෙබාම්බායේ දී අාරම්භ කළ ෙකාහිනූර් ෆිල්ම් ෙකාම්පැනිය චිත්‍රපට සමාගම් අතරින් වඩා ප්රාබලතම සමාගම බවට පත්විය. 1921 දී ඔහු නිපද වූ සති අන්සූයා (Sati Ansuya) විත්‍රපටයේ ප්‍රථම වරට අඩනිරුවත් ස්ත්‍රියකගේ දර්ශනයක් අැතුළත් විය. ඉන්දියානූ තරු ක්‍රමය අාරම්භ කරනුයේද ෙකාහිනූර් ෆිල්ම් ෙකාම්පැනියයි. පාල්ෙක් හැරැනු වට මෙම අවධියේ දක්ෂතම සිනමා ශිල්පියෙක් ලෙස සැලකෙන්නේ මහාරාෂ්ට්රරයෙ ක්‍රිෂ්ණාරාම් ඔස්ට්රිෙ (Krsihnarao Mistry) හෙවත් බාබුරාම් ෙප්න්ටර්ය. ෙකාලාපූර් හී දී මහාරාෂ්ට්රු ෆිල්ම් ෙකාමිපැනි (1917) අාරම්භ කළ මිස්ට්රීt ෙහාද ඡායාරූපකරණයකින් ද ක්‍රියාත්මක රීතියකින් ද යුක්ත චිත්‍රපට තැනූහ. මරාති ඉතිහාසයෙන් හා නාට්යාවලින් උපුටා ගත් ඔහුගේ කතා පුවත් ෙද්ශවාත්සිල්ය ය මෙන්ම අාගමික ප්‍රබෝදයද වඩවන සුළු විය.

මනිලාල් ජෝශි මෙම අවධියේ සිටි තවත් ප්‍රමුඛ සිනමාකරුවෙක් විය. ඔහු 1927 දී මිය යනවිට චිත්‍රපට 30 ක් නිෂ්පාදනය කර තිබුණි. ප්‍රතිව් වල්ලභ (The Lord of love and Power – 1924) ඔහුගේ වැදගත්ම චිත්‍රපටය ලෙස සැලකේ. ඔහු 1925 දී ෙකාහිනූර් චිත්‍රාගාරය වෙනුවෙන් ෙබාම්භායේ මධ්‍යම පාන්තික ජිවිතය පිළිබද සමකාලීන ෙත්මාවක් රැගත් ෙමාජිලි මුම්බායි (The slaves of Luxury) තැනූහ. ඉන්දියානු චිත්‍රපට පිළිබද ජාති්‍යන්තර අවධානයක් ෙයාමු වූයේ හිමන්සු රායිෙග් අාසියාලෝකය (Light of Asia) සමගිනි. ජර්මනිෙය් එමෙල්කා ෆිල්ම් කම්පැනි (Emelka Film Company) හා එක්ව නිපද වූ මෙම චිත්‍රපටය ඉන්දියාෙව් පළමු සම නිෂ්පාදනයයි. බුද්ධ චරිතය අළලා එඩ්වින් අාෙනා්ල්ඩ් විසින් රචිත සාහිත්යය කෘතිය සිනමාවට පරිවරිතනය කළේ ජර්මන් ජාතික සිනමාකරුවෙකු වන ෆ්රාන්ස් ඔස්ටෙන් (France Osten) විසිනි. රායිෙග් කර්ම චිත්‍රපටයේ රගපෑ ඔහුෙග් බිරිද වූ දෙවිකා රාණී ඉන්දියානු සිනමාෙව් ප්‍රථම තාරකාවයි. ඔහු පිහිට වූ ෙබිම්බෙ ටොකිස් සමාගම ප්‍රථම අවධියේ සාර්ථකම චිත්‍රාගාරයක් ලෙස සැළකේ. ඔහුගේ අච්ජූන් කන්යාක (The Untouchable Girl) හින්දු සමාජ සම්ප්‍රධායන්ගෙන් බැටකන කුළීනයන් පිළිබද නිර්මාණය වූ ප්ර්ථම චිත්‍රපට කිහිපයෙන් එකකි. එ අයිරාණි නිර්මාණය කළ අලම් අාරා (Light of the World - 1933) නම් ප්‍රථම ඉන්දියානු කතානාද චිත්‍රපටයේ ගීත රාශියක් අැතුළත් විය. එමෙන්ම සියලුම ඉන්දියානු චිත්‍රපට වලට බලපාන, අංග රාශියකින් යුක්ත අාකෘතියක් ද ඉන් හදුන්වා දෙනු ලැබීය. අයිරානී භාෂා 9 කින් නිහඩ හා කතානාද චිත්‍රපට 250ක් පමණ නිපදවා අැත. ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ කිසන් කන්යාර (ඡැ්ි්බඑ ඨසරක - 1937) ද අයිරානිෙග් නිෂ්පාදනයකි. වර්තමාන ඉන්දියාෙව් ප්‍රධාන භාෂා 16 කින් චිත්‍රපට තැෙන්. තවත් උපභාෂා 30 කින් පමණ ද චිත්‍රපට නිෂ්පාදනය කරයි.



දෙමළ සිනමාව


දෙමළ සිනමාව තමිල්නාඩු ප්‍රාන්තය කේද්‍ර කරගනිමින් ව්‍යාතප්ත වී අැති අතර මෙම සිනමාව හින්දි සිනමාවට පමණක් දෙවෙනි ෙව්. දෙමළ සිනමාව වර්තමානය වන විට ජාත්‍යන්තර වෙළදපොළටත් හිමිකම් කියයි. දෙමළ සිනමාව ෙක්රළය, අාන්ද්ර්, කර්ණාටක අැතුළු දකුණු ඉන්දියානු ප්‍රාන්ත වල අාධිපත්‍ය පතුරුවාගෙන අැත. දෙමළ ජනප්‍රියය සිනමාව හා ෙද්ශපාලන ක්ෙෂ්ත්‍රයේ සහසම්බන්දතාව දශක ගණනාවක් පැරණිය. ඒහි ෙද්ශපාලන ක්ෙෂ්ත්‍රයේ ඉහළම තනතුරු වලට පත්වන්ෙන් සිනමා ක්ෙෂ්ත්රශයේ නිරත වූවන්ය. දෙමළ ජාතිකයන්ගේ ප්‍රධානම විෙනා්ද මාධ්‍ය සිනමාව ෙව්. ඔවුන් ඒය අාගමක් ලෙස ද අදහයි. දෙමළ ජන ජිවිතයේ ප්‍රධානතම අංගයක් බවට සිනමාව පත් වී අැත. දෙමළ සිනමාෙව් අාරම්භය ඉන්දියානු සිනමාෙව් අාරම්භය මෙන් පැරණිය. 1916 දී පමණ මදුරාසිෙය් නිහඩ චිත්‍රපට නිපද වීම අැරඹුණී. අාර්. නටරාජා මුදලියර් දෙමළ සිනමාෙව් සමාරම්භකයායි. ඔහුෙග් කීචකන් වදම් (The Destruction of Keechakan-1916) ප්‍රථම දෙමළ නිහඩ චිත්‍රපටයයි. තෙළිගු භාෂාවෙන් චිත්‍රපට සමාරම්භකයා ලෙස සැලකෙන්ෙන් රඝුපති ෙචන්නයියාද රඝුපති ප්‍රකාශ්ය. ඒ නාරායන් හා ෙක්.සුබ්රාමනියම් ද දෙමළ සිනමාෙව් මුල් කාලීන නිර්මාණකරුවන්ය. තෙළිගු සිනමාකරු රඝුපති ප්‍රකාශ් මදුරාසීයේ නිපද වූ ප්‍රථම තෙළිගු නිහඩ චිත්‍රපටය බීශ්ම ප්‍රතිඥ (The Pledge of Bhisma-1921) ය. මෙම චිත්‍රපටයට දෙතොල් සිප ගැනීෙම් දර්ශනයක්ද අැතුළත් විය. මෙවකට චිත්‍රපට රගපෑමට කාන්තාවන් අසතුටු වූ නිසා ගණිකාවන් යොදා ගැනීමට මොවුන්ට සිදු විය.

මදුරාසියේ සවුන්ඩ් සිට් චිත්‍රාගාරය අයිතිකරු වූ නාරායන් පසු කලෙක ප්‍රථම දම්ළ කතානාද චිත්‍රපටය වූ ශ්රීස නිවාස කළ්යා ණම් නිර්මාණය කළහ. මෙම චිත්‍රපට සදහා බෙෙහා් අාෙයා්ජණ කලේ සමින්දාර්වරුන්ය. ප්රනකට ව්‍යාපාරීකයෙකු වූ නාටූෙකා්ට්ෙට් වෙට්ටියාර් ද චිත්‍රපට නිෂ්පාදනය සදහා මුදල් සැපයුවෙකි. මෙහි අාරම්භක චිත්‍රපට රූපයට නැගු ෙව්දිකා නාට්‍ය විය. රගපෑම උච්ච ස්වරයෙන් දෙබස් කීම වූ අතර කැමරාව ඒක් තැනක ස්ථිතිකව චලනයෙන් තොරව තබා ගැනීම මූලික ලක්ෂණය විය. කථානාද චිත්‍රපට අැරඹීමෙන් පසුව මෙම චිත්‍රපට වල ප්‍රධාන අංගය බවට පත් වූෙය් ගීතයයි. අවම වශයෙන් ගීත 30 ක් වත් ඒක් චිත්‍රපටයකට අැතුළත් විය. ලවකූශ චිත්ර්පටයේ ගීත 63ක් තිබුණි. පුරාකතා, ෙද්ව කතා හා ගැමි ජනකතා ද ෙව්දීකා නාට්‍ය වලට මෙන්ම සිනමාවටද වස්තු විෂය විය. දෙමළ චිත්‍රපට ෙව්දිකා නාට්යදන්ෙග්ම දිගුවක් ලෙස වැඩුනද අධ්‍යක්ෂණ කාර්යයේ වැදගත් කම අවෙබා්ධ කරගත් සිනමාකරුවන් කිහිපදෙනෙකු ද මෙකල නිර්මාණකරණයේ නිරතවිය. සී.වී.රාමන්, වයි.වී.රාඔ, රාජා සැන්ෙඩා්, අාර්. පත්මනාහන්, ඒ සෞන්දරාජන්, රාජාචන්ද්ර්සේකර්, ටී.අාර්.සුන්දරම්, ඒ.අාර්.ඩන්කන් ෙම් අතර ප්රනධාන ෙව්.ඩන්කන් අැමරිකානු ජාතිකයෙක් විය. ෙම් අය අතර වැඩි දෙනෙක් තෙළිගු චිත්‍රපට නිර්මාණයට දායකවිය. ටී.අාර්.සුන්දරම් වැනි සිනමාකරුවන් පසු කාලීනව සිංහල චිත්‍රපට නිෂ්පාදනයට ද දායක විය. දෙවන ෙලා්ක යුද්ධයෙන් පසුව දෙමළ සිනමාවේ සමාරම්භක යුගය අවසන්ව දැවැන්ත වෙළද ව්‍යපාරයක් බවට පත්විය. එස්.එස්.වාසන්, එ්.වී මෙයියප්පම්, ටී.අාර්.සුන්දරම්, එස්.එම්.එස් නායිදු හා ජුපීටර් ෙස්මු චිත්රාාගාර පිහිටුවා ෙහාළිවුඩ් විත්රා්ගාර ක්ර්මයට අනුකූලව චිත්‍රපට නිෂ්පාදනය අැරඹිණ. චිත්‍රාගාර වලට බදවාගත් රචකයන්, අධ්‍යක්ෂකවරුන්, නළුනිළියන් හා කාර්මික ශිල්පීන්ට වැටුප් ගෙවන ලදී. දෙමළ සිනමාව කරු ක්‍රමයක් මත පදනම් වූ සිනමාවක් බවට පත් වුනේ මෙම චිත්‍රාගාර ක්‍රමය අැරඹීමෙන් පසුවය. එම්.ෙක්. ත්යානගරාජා භගවතාර් මෙම අවධිෙය් ප්‍රකටතම සිනමා තරුව විය. ඔහු රග පෑ හරිදාස් චිත්‍රපටය මදුරාසිෙය් සති 110 ක් ෙනාකඩවා තිරගත විය. අම්බිකාපති, අෙශා්ක් කුමාර්, ශිවකාම් ඔහු රගපෑ අාදායම් වාර්තා පිහිටවූ චිත්‍රපට කිහිපයකි.

ටී.අාර්. රාජකුමාරි ගායිකාවක හා නාළියක ලෙස ප්‍රමුඛ ස්ථානයක් දිනා ගන්නට විය. අැය ප්‍රථම ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියයි. කාලිදාස් අැය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. ෙව්දිකා නාට්‍යයක් අැසුරින් එ්. වී මෙයියප්පන් අධ්‍යක්ෂණය කළ, ජනප්‍රිය නළුවෙකු වන ටී.අාර්. මහාලිංලම් රගපෑ නාම් ඉරුවර් (We Two - 1947) ෙද්ශපාලන දැක්මක් සහිත මුල්කාලීන චිත්‍රපටයකි. එස්.එස්. වාසන්ෙග් චන්ද්රථ ෙල්ඛා (1948) ෙද්ශාභිමානය, ජාතිකානූරාගය වඩවන ෙඑතිහාසික කථා පුවතක් ෙත්මා කර ගත් චිත්‍රපටයකි. දෙමළ සිනමාව සෙසු ප්‍රාන්ත සිනමාවන්ට අභියෝගයක් වන්ෙන් මෙම චිත්‍රපටයත් සමගය. උතුරු ඉන්දියාෙව් අති සාර්ථකව ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය ද සිනමාව හා ෙද්ශපාලනය සම්බන්ධ කිරීෙම් කාර්යයයේ අාරම්භක පුරුකක් විය. ෙද්ශපාලන ෙත්මාවන් සෘජුවම සිනමාවට විෂය වනුෙය් සි.එන්.අන්නදොෙර් කථා රචනයට පිවිසීමත් සමගයි. ඔහු ලියූ, එ.එස්. එ. සාමී අධ්‍යක්ෂණය කළ ෙව්ලෙක්කාරී ( The MAidservant – 1949 ) මෙම ප්‍රවනතාවයේ සමාරම්භක චිත්‍රපටය විය. එන්.එස් ක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කළ අන්නෙදාරේ රචනා කළ නල්ලතම්බි චිත්‍රපටයද ෙද්ශපාලන සංසිද්ධීන්ගෙන් ගහණ විය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:K.T.Sanjeewani&oldid=292863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි