පරිශීලක:Ishanpoorna

විකිපීඩියා වෙතින්

නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.


වර්තමාන වන විට සන්නිවේදන දියුනු මට්ටමක පවතීග ඒ තාක්ෂණයට පින් සිදුවන්නටය. අද ලොව සන්නිවේදන තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක පවතීදැයි කිවහොත් මිනිසාට එය නැතුවම බැරි තත්ත්වයට පත්ව අවසන්‍ය. උදාහරණයක් ලෙස කිවහොත්

ජංගම දුරකතනය හා විද්යුත් තැපෑල හැදින්විය හැකිය. ජංගම දුරකතනය කෙතරම් ජනජීවිතයට සම්බන්ධ ඇති දැයි කිවහොත් ජංගම දුරකතන සෑම පුද්ගලයකු ලඟම ඇත. එයට හේතුව එදා දවස් ගණනකින් යැවූ පණිවිඩය දැන් ජංගම දුරකතන හෝ විද්යුත් තැපෑල භාවිතයෙන් තත්ත්පර ගණනකින් යැවිය හැකි වීමයි.

නවීන සන්නිවේදන තාක්ෂණය ලොවට සිදු කල යහපත නම් මිනිසා අතර තොරතුරු හුමාරු කිරීමේ වේගය වැඩි කිරීම හා ඒ සඳහා පෙළඹවීමයි. මෙහිදී මිනිසුන් තොරතුරු හුවමාරු කිරීමේදී නවීන තාක්ෂණය යොදා ගැනීමට යොමු වී ඇත්තේ නවීන සන්නිවේදන තාක්ෂණයේ ඇති වේගය,ආරක්ෂාව,විශ්වාසදායක බව හා ලොව ඕනෑම තැනකට යැවිය හැකි නිසාය.

මෙම නවීන සන්නිවේදන තාක්ෂණය නිසා පැතිරී යන ලෙඩ රෝග, හදිසි ආපදා වැනි අහිතකර තත්ත්ව පිලිබඳව ලෝකයට තත්පර ගණනකින් දැනුවත් කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම ක්‍රම ඔස්සේ ලෝකයේ සන්නිවේදන වේගය ඉහළ යමින් පවතී. මෙම සේවා සඳහා සහය වන්නේ අන්තර්ජාලය සන්නිවේදන තාක්ෂණයේ පතාක යෝධයකු වැනිය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Ishanpoorna&oldid=341521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි