පරිශීලක:H.K SANDITH KETHMIRA

විකිපීඩියා වෙතින්


අනගාරික ධර්මපාල

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය . පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ  ය . ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව , අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන ) ය .ඔහු ගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ , සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ .

1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය .[2] මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය .

පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය .


ගොංගාලේගොඩ බණ්ඩ

වන්සපුර්ණ දේවගේ ඩේවිඩ් ( පෑලියගොඩ ඩේවිඩ් ) හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා ( 1809 මාර්තු 13 සිට 1849 දෙසැම්බර් 01 ) යනු ජාතික වීරවරයෙක් වන අතර 1848 මාතලේ කැරැල්ල සඳහා නායකත්වය දුන් අතර සිංහලේ සිහසුන වෙනුවෙන් ශ්‍රී වික්‍රම සිද්දපි නමින් රජවිය. මෙම රජ තනතුර නිල රජ තනතුරක් ලෙස පිලිගැනීමක් සිදු නොවුනි.

1848 කැරැල්ලේ දී සිංහලේ රජ ලෙස තෝරාපත්කරගත් තැනැත්තා

H.K SADITH KETHMIRA is inviting you to a scheduled Zoom meeting.

Topic: GRADE 5 A &

Time: Mar 29, 2021 03:00 AM Pacific Time (US and Canada)

Join Zoom Meeting

https://us05web.zoom.us/j/84956044459?pwd=c3dDZ05VY29xblkreU5IVThUYTBiZz09

Meeting ID: 849 5604 4459

Passcode: aqM8ET

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:H.K_SANDITH_KETHMIRA&oldid=478977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි