පරිශීලක:Faster90

විකිපීඩියා වෙතින්

ATV රූපවාහිනී නාලිකාව[සංස්කරණය]

අපි වෙහෙසෙන්නෙමු.[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුල නොපෙනන මානයන් ස්පර්ශ කරමින් සදාචාරාත්මක හා නිවැරදි මාධ්‍ය භාවිතයක් තුලින් හැකි උපරිම තත්වයන් යටතේ,

පලමුව ලාංකික ප්‍රේක්ෂකයා හටත්,

දෙවනුව ලෝකයේ අන්තර්ජාල සහ චන්ද්‍රිකා තාක්ෂණික (සැටලයිට්) ග්‍රාහකයන් හටත්,

හැකි උපරිමයෙන්

අධ්‍යාපනික,

ආගමික ආර්තිකමය,

ගවේශනාත්මක,

සමාජයීයමය සහ

සෞන්දර්යාත්මක යන කරුණු යටතේ

වැඩසටහන් විකාෂය කරනු ලැබේ..

තවද නව පපරපුරට සහ අධ්‍යාපනයට වැඩි විකාෂණ කාලයක් ලබබා දීමටත්,

ශ්‍රීලංකික පේක්ෂක හදවත් කලාවෙන් උත්ප්‍රේරණය කිරීමටත්

අප වෙහෙසෙන්නෙමු.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Faster90&oldid=418518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි