පරිශීලක:Dr. Kamal S. Jayasekara

විකිපීඩියා වෙතින්

වත් වීම යනු ප‍්‍රශ්නවලට මුහුණ දීම සහ ඒවාට විසඳුම් සෙවීම ලෙස දක්වන්න පුළුවන්. බොහෝ පුද්ගලයින් විවිධ ප‍්‍රශ්න, ගැටලු හා රෝගාබාධ නිසා නිරන්තරව පීඩා විඳීනු ලබන නමුත් ඒවා විසඳ්‍රගැනීම පිළිබඳ නිසි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. දුක, වේදනාව, වෛරය, පළිගැනීමේ චේතනා, කළ කිරීම, බිය සැකය ආදී චිත්තවේගයන්ගෙන් පීඩා විඳින අය සඳහා උපදේශනය අත්‍යාවශ්‍යයි. එතුළින් සහනශීලී සුවදායක, ප‍්‍රීතිමත් සහ ප‍්‍රියජනක ජීවිතයක් ඔබට ලබා දෙනවා. විසඳුම් සොයා ගත නොහැකි ගැටලුවකට මැදිව සිත් වේදනා විඳින, එහි අතුරු ඵලයක් ලෙස මානසික පීඩාවන්ට ගොදුරු වූ අය සඳහා ද උපදේශනය අත්‍යාවශ්‍යයි. ඔබේ ගැටලුවට කිසිම පිළිතුරක් නැතැයි සිතා සියදිවි නසා ගැනීමට උත්සාහ දරන එසේ සිතන අය සඳහාත් උපදේශනය අත්‍යවශ්‍යයි. උපදේශනය මගින් ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරනවා.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Dr._Kamal_S._Jayasekara&oldid=455400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි