පරිශීලක:Dilshan567
පෙනුම
Katuneriya
[සංස්කරණය]
කටුනේරිය යනු මාරවිල සහ වෙන්නප්පුව අතර ඇති වයඹ පළාතට අයත් කුඩා නගරයකි. එහි බොහෝමයක් වාසය කරන්නේ කතෝලික ජනතාව වන අතර, බෞද්ධ ජනතාවද සුලු පිරිසක් වාසය කරති.