පරිශීලක:Amila upedra

විකිපීඩියා වෙතින්

සාපේක්ශක වාදය(විද්‍යාවේ විධික්‍රම)[සංස්කරණය]

පුරෝගාමීන්[සංස්කරණය]

  • තෝමස් කූන්
  • පෝල් පයරාබන්ඩ්
  • රසල් හැන්සන්
  • ටූල් මීන්
  • මයිකල් පොලොන්යී

වර්ශ 1960 අග බාග්‍යේදී විද්‍යාවෙ විදික්‍රම්‍යේ ඇති වූ වෙනස්කම් හා දියුනුව නිසා සාපෙක්ශකවාදය බිහි විය. අනෙකුත් විදික්‍රම වල සැලකිල්ලට නොගත් වාද බරිත බව මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.( වාද බරිත බව යනු යමෙක් 0 මෙය බිංදුව ලෙස දැකීමත් තවකෙක් රව්මක් ලෙස දැකීමත් වැන්නය.)මොවුන්ට අනුව විද්‍යාව පදන්ම්වාද වලට සාපෙක්ශව දියුනු වේය යන්නයි. එනම් තෝමස් කූන්ට අනුව යම් කිසි විද්‍යාවක් මුහුකුරාගිය විද්‍යාවක් බවට පත් වන්නෙ එය පදනම්වාද වලින් වැඩි වන තරමටය. එනම් සරලව කිවහොත් යමක් විද්‍යාවක් වන්නේ ඒ පිලිබධ මත රැසක් ඉදිරිපත් වන විටය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Amila_upedra&oldid=403089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි