පරිශීලක:සුජිත් රත්නායක

විකිපීඩියා වෙතින්

සුජිත් රත්නායක සමකාලීන දෘෂ්‍ය කලාකරුවකුෙ හා දෘෂ්‍ය කලාව ගැන තොරතුරු ගවේෂකයකු ද වේ. එදා මෙදා තුර රත්නායක විසින් ගන්නා ලද ඡායාරූප පොදුවේ සමාජයේ ඕනෑම කෙනෙකුට භාවිත කිරීමේ අරමුණින් සද්භාවයෙන් විකිමීඩියා තුළට උඩුගත කිරීම රත්නායක යන අයගේ බලාපොරොත්තුවයි.