Jump to content

පරිශීලක:ලසන්ත ගුණසේකර මිරිස්වත්ත

විකිපීඩියා වෙතින්

පළිබෝධ

[සංස්කරණය]

පළිබෝධ යක් යනු බෝග වගාවන් සදහා කුමක් හෝ ආකාරයයෙන් සිදු කරනු ලබන හානිය.

පලිබෝධ කොටස් 03 කට බෙදිය හැක.

1.වල් පැලෑටි

2.ශාක රෝග

3.කෘමි හා කෘමි නොවන හානි

වල් පලෑටියක් යනු ඉඩමේ වගා කර ඇති  ප්‍රධාන බෝගයට අමතරව  වැඩි ඇති සියලුම ශාකයි

ශාක රෝග යනු ශාක වලට වැලදෙන විවිධ ලෙඩ රෝගයි

කෘමි හා කෘමි නොවන හානි යනු කුඩා කෘමින් ගෙන් හා විශාල අනෙකුත් සතුන්(උදා මියා.ඌරා)වන හානිය.

ලසන්ත ගුණසේකර මිරිස්වත්ත.