පරිශීලක:බිඟුවා/රචනා/ඔබේ නොවේ

විකිපීඩියා වෙතින්

විකිපීඩියාවේ මග්ෙ පරිශීලක පිටුවයැයි සඳහන් කලද එයත් ඔබේ නොවේය. කිසිවකුට මග්ෙ පිටුව පිටපත් කිරීමට අවැසි නම් කිසිදු බාධාවකින් ඇත්ි කල හැකිය. ඔබට කිසිවිටෙක එය එපා යැයි තහනම් කල නොහැක. එසේම මෙහි ඇති සියළුම පිටු පරිශීලක පිටු, සංවාද පිටු ආදී පිටුවල අයිතිය ඇත්තේ විකිපීඩියා පදනම වෙතය. එමෙන්ම ඒ සියල්ල GNU Free Document License යටතේ පවතී. එයින් කියැවෙන්නේ මෙහි පිටු උපුටා ගැනීම, වෙනස් කිරීම හෝ කරමින් වෙළඳ කටයුතු භාවිතා කල හැකි බවය. එම නිසා ඔබ විසින් සිදු කල, සිදු කරන සංස්කරණයන් වල අයිතිය ගැන කතා නොකරන්න. එය ඕනෑම මොහොතක වෙනස් විය හැකිය.