පරිශීලක:චාමර තුසිත රණවක

විකිපීඩියා වෙතින්


චාමර තුසිත රණවක

01 උපත ලැබුවේ 1989.08.09 වන දීය

02 උපන් ගම කහටගස්දිගිලිය,කන්හිදිගම හන්දිය

03 මව මැණික් හාමි වන අතර පියා ආරියදාස වේ.

04 වැඩිමල් සහෝදරයෙක් සිටින අතර ඔහු දේවක ලක්මාල් රණවකය

05 මාගේ පළමු පාසල කහටගස්දිගිලි මධ්‍යමහා විද්‍යාලයයි (01 සිට 03වන ශේණිය දක්වා පමණී)

06 දෙවන පාසල හොරොව්පොතාන නගරයේ රුවන්මැලි මධ්‍යය මහා විද්‍යාලයයි

07 හොරොව්පොතාන නගරයේ පදිංචිය 2000 වර්ෂයේ සිට

08 මා රුවන්මැලි මධ්‍යය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට කාණ්ඩායමේ E12531 යටතේ (2003 වර්ෂයේ සිට 2007 දක්වා ශිෂ්‍ය භට කදවුරුවලට සහභාගී වී ඇත (නිළය කොප්‍රල්)

09 නැණසල අධ්‍යාපන ආයතනයෙන් පරිගණක අධ්‍යාපණ හදාරා ඇත. (Microsoft Office )

10 e soft ආයතනයෙන් (Computer Hardware Engineering Computer Repair ඩිප්ලෝමා කරන ලදී)

11 විජය ග්‍රැෆික් ආයතනයෙන් (Graphic Designing හා Video Editing ඩිප්ලෝමා කරන ලදී)

12 2008 නෙස්ට් ආයතනයේද, ස්මාර්ට් ෂර්ට් ආයතනයේද රැකියා කර ඇත.

13 2009‍.02.14 වන දින විවාහය සිදුවිය සන්දයා කුමුදුනී රත්නායක සමග

14 2009‍.04.05 වන දින කුරුණෑගල කුඹුක්ගැටේ නගරයේ පරිගණක ආයතනයක් ආරම්භකරණ ලදී (සහරා නමින්)

15 2011 වර්ෂයේ ආයතනය වසාදමා ජාතික යොවුන් සේණාංකයට රේන්ජර් වරයෙන් ලෙස (කළා වැව) ඇතුලත් වූවාය)

16 2011 වර්ෂයේ සෑම අතින්ම අතිදක්ෂ හොදම රේන්ජර් වරයාට හිමි කුසලානය හා සහතික පත්‍රය දිණාගැනීමට මා සමත් විය

17 2012 වර්ෂයේ කොළඹ 15, සාගර විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම (නාවික පෑස්සුම් පෑස්සුම්) පාඨමාලාව සදහා

18 2012 වර්ෂයේ සාගර විශ්ව විද්‍යාලයේ (නාවික පෑස්සුම් පෑස්සුම්) පාඨමාලාවේ දක්ෂතම සිසුවාට හිමි සහතික පත්‍රය මා දිනාගන්නා ලදී

19 2013 වර්ෂයේ කොළඹ නැව් තටාංගනයේ පුහුණුව ආරම්භ කරණ ලදී මාස 06ක පුහුණුවෙන් පසු කොළඹ නැව් තටාංගනයේ සුපවයිසර් වරයෙන් ලෙස රැකියාව කරණ ලදී

20 2014 වර්ෂයේ කොළඹ නැව් තටාංගනයේ රැකියාව අතහැර ලසාලියන් පරිගණක ඇකඩමියේ පරිගණක උපදේශක වරයෙන් ලෙස රැකියාව ආරම්භ කරණ ලදී

21 2016 වර්ෂයේ අප්‍රේල් මස ලසාලියන් පරිගණක ඇකඩමියෙන් ඉවත් විය

22 2016 වර්ෂයේ මැයි මස නැණස පරිගණක ඇකඩමිය නමින් පරිගණක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන ලදී (ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14)

22 2016 වර්ෂයේ දෙසැම්බර් මස නැණස පරිගණක ඇකඩමිය තවත් ශාඛාවන් ආරම්භ කරන ලදී (කිරුළපන, කොළඹ 06)

23 2017 සමාධි නමින් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන ලදී (වර්ෂයේ පාසල් උපකාරක පන්ති සමග ) කිරුළපන, කොළඹ 06.


                                       ආවේ ටික දුරකි.....  යාමට ‍බොහෝ දුර ඇත.......

Chairman,

Chamara Thusitha Ranawaka,

Nenasa Computer academy,

011-5682862 / 072-4925263 / 075-7755039