Jump to content

පරිශීලක:චානක දිනේෂ්

විකිපීඩියා වෙතින්

සමුපකාරය නිර්වචනය හා ප්‍රතිපත්ති[සංස්කරණය]

සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය[සංස්කරණය]

1995 දී ජාත්‍යන්තර සමුපකාර සංධානය මැන්චෙස්ටර් සම්මේලනයේදි සම්මත කරගත් සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය සමුපකාරය යන්න පිළිබදව විශ්විය නිර්වචනය වේ. එය1995 දි "සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය" නැමති ලියවිල්ල ඔස්සේ ප්‍රකාශයට පත්කරන ලදි.

"සමුපකාරය"” යන්න සඳහා ලබා දී ඇති නූතන සමුපකාර ව්‍යාපාරය පිලිබඳ නිල නිර්වචනය.[සංස්කරණය]

A co-operative is an autonomous association of persons united voluntarily to meet their common economic, social, and cultural needs and aspirations through a jointly-owned and democratically-controlled enterprise.
සමුපකාරය යනු සාමුහික අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇති ව්‍යවසායකයක් මගින් තම පොදු ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු අභිලාශයන් ඉෂ්ඨ කර ගැනිම සදහා ස්වේච්චාවෙන් එක්වු ස්වාධින පුද්ගල සංවිධානයකි.[සංස්කරණය]

සමුපකාර ප්‍රතිපත්ති[සංස්කරණය]

සමුපකාර සංධානය 1995 දි මැන්චෙස්ටර් සම්මේලනයේදි දීර්ඝ කතිකාවකින් පසු සම්මත කරගත් සමුපකාර ප්‍රතිපත්ති 07 කි.

1, Voluntary and Open Membership ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය[සංස්කරණය]
2. Democratic Member Control ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය[සංස්කරණය]
3. Member Economic Participation සාමාජික ආර්ථික සහභාගිත්වය[සංස්කරණය]
4. Autonomy and Independence ස්වයංපාලනය හා ස්වෛරීභාවය[සංස්කරණය]
5. Education, Training and Information අධ්‍යාපනය,පුහුණුව හා තොරතුරු[සංස්කරණය]
6. Co-operation among Co-operatives සමුපකාර අතර සහයෝගීතාවය[සංස්කරණය]
7. Concern for Community ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:චානක_දිනේෂ්&oldid=368577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි