පරිශීලක:චානක දිනේෂ්
Appearance
සමුපකාරය නිර්වචනය හා ප්‍රතිපත්ති
[සංස්කරණය]සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය
[සංස්කරණය]1995 දී ජාත්‍යන්තර සමුපකාර සංධානය මැන්චෙස්ටර් සම්මේලනයේදි සම්මත කරගත් සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය සමුපකාරය යන්න පිළිබදව විශ්විය නිර්වචනය වේ. එය1995 දි "සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය" නැමති ලියවිල්ල ඔස්සේ ප්‍රකාශයට පත්කරන ලදි.
"සමුපකාරය"” යන්න සඳහා ලබා දී ඇති නූතන සමුපකාර ව්‍යාපාරය පිලිබඳ නිල නිර්වචනය.
[සංස්කරණය]A co-operative is an autonomous association of persons united voluntarily to meet their common economic, social, and cultural needs and aspirations through a jointly-owned and democratically-controlled enterprise.
සමුපකාරය යනු සාමුහික අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇති ව්‍යවසායකයක් මගින් තම පොදු ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු අභිලාශයන් ඉෂ්ඨ කර ගැනිම සදහා ස්වේච්චාවෙන් එක්වු ස්වාධින පුද්ගල සංවිධානයකි.
[සංස්කරණය]සමුපකාර ප්‍රතිපත්ති
[සංස්කරණය]සමුපකාර සංධානය 1995 දි මැන්චෙස්ටර් සම්මේලනයේදි දීර්ඝ කතිකාවකින් පසු සම්මත කරගත් සමුපකාර ප්‍රතිපත්ති 07 කි.