පරිශීලක:ආත්මයක සෙනෙහස

විකිපීඩියා වෙතින්

Athmayaka Senehasaalt=ආත්මයක සෙනෙහස|thumb|ආත්මයක සෙනෙහස ආත්මයක සෙනෙහස - එසේ අසද්දි ඔබට සමාන්‍ය ඔබ දකිනා සිනමාවේ හොල්මනක් සිහිපත්වේවි. නමුත් මේ චිත්‍රපටයේ ඔබට දකින්නට ලැබෙන්නේ අම්මා කෙනෙකුගේ ආත්මයකි. 2018 නොවැම්බර් මස එලිදැක්වීමට බලාපොරොත්තුවන දරැවන් හා මව්වරැ පියවරැන් නැරබිය යුතුම සිංහල චිත්රපටයකි. මියගිය මවක් තම දරැවාගේ නෙතගට සතුට ගෙනෙන්නට වෙරදරන සුන්දරවූ වැයමක්. දරැවන් පාරවල්,කුනුගොඩවල්වල ඒවාගේම වසදී මරන අම්මාවරැ සිටින සමාජයක මේ චිත්‍රපටය නැරබීම තුලින් අම්මායන වචනයෙ නියම අරැත හදුනාගන්නට ඒ ආදරය,කරැනාව කුමක්ද යන්න හදුනාගැනීමට පිටුවහලක් වෙන සුන්දර චිත්‍රපටයක් වෙනවා නොඅනුමානයි. තවද 3D තාක්ෂණය යොදා සංස්කරණය කර ඇත.

නිෂ්පාදනය - කීර්ති චිත්‍රපට ආයතනය - ධර්ම කීර්ති මනම්පේරි

තිර රචනය හා කතාව - ගයාන් ගෝතම මනම්පේරි

අධ්‍යක්ෂනය - දමිත් බටේවෙල

සංස්කරණය - ගයාන් ගෝතම මනම්පේරි

කලා අධ්‍යක්ෂනය - යසින්තා සදමාලී

කැමරා කරනය - කීර්ති විඩියෝ ආයතනය

රංගනය -

  • ගයාන් ගෝතම
  • යසින්තා සදමාලී
  • අනුර ශ්‍රීනාත්
  • අජිත් ධර්මප්‍රිය
  • දමිත් බටේවෙල
  • අෂාන් ප්‍රෙබොද්
  • මේනකා ලක්මාලි
  • අමන්දි වාසනා
  • ප්‍රියන්ත කුමාරවංශ
  • ටිරෝන් මදුෂංක
  • දමිත් මදුෂංක
  • ඉමේෂා මිහිරංගි
  • රත්නලංකා ලියනාරච්චි
  • දිමුතු ගුණරත්න
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:ආත්මයක_සෙනෙහස&oldid=427940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි