පරිගණක - අර්ථ දැක්වීම

විකිපීඩියා වෙතින්

ඇතැම් අවස්ථාවල පරිගණකය යන පදය පටු ආකාරයෙන් අර්ථ දක්වා ඇත. උපයෝජන ලෙස 1989 ACM වාර්තාවේ පරිගණකය යනු කිසියම් පුහුණුවක්, ශික්ෂණයක් ලෙස අර්ථ දක්වා ඇත.

පරිගණක යනු තොරතුරු, විස්තර කරන හා පරිණාමනය කරන ඒවායේ සිද්ධාන්ත විශ්ලේෂණය, සැලසුම් කිරීම, කාර්යක්ෂමතාව, ක්‍රියාවට නැංවීම හා යෙදුම් පිළිබඳ ගණිතමය ක්‍රියාලිය පිළිබඳව ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීමයි. පරිගණකය යන්න තුළ සැඟවී ඇති මූලික ප්‍රශ්නය වන්නේ “ස්වයංක්‍රීය කළ හැක්කේ මොනවාද?” (කාර්යක්ෂමය) යන්නයි.

2005 පරිගණක විෂය නිර්දේශයද පරිගණකය යන්නෙහි අර්ථය ඒ තුළ අඩංගු කරුණු (content) මත රඳා පවතින බව හඳුනාගෙන ඇත.

පරිගණකයට වඩා විශේෂ වූ වෙනත් අර්ථ දැක්වීම් ද ඇත. ඒවා මෑත භාවිතා වන සන්දර්භය මත පදනම් වේ. උදාහරණයක් ලෙස තොරතුරු පද්ධති විශේෂඥයෙක් මෘදුකාංග ඉංජිනේරුවෙකුට වඩා වෙනස් ලෙස පරිගණකය දකිනු ලබයි. සන්දර්භය නොසලකා හැරිය විට පරිගණකය වඩා සංකීර්ණ හා අපහසු වෙයි. සමාජමය පරිගණක හොඳින් සිදු කරන මිනිසුන් අවශ්‍ය නිසා අප විසින් මෙය වෘත්තියක් ලෙස පමණක් නොව ශික්ෂණයක් ලෙසද සිතිය යුතුය.

පරිගණකය යන වදන ගණන් කිරීම හා ගණනය කිරීම් යන පද සමග තුල්‍යාර්ථ දෙයි. මුල් කාලයේ යාන්ත්‍රික පරිගණක යන්ත්‍ර හැඳින්වීමට මෙය යොදා ගන්නා ලදී.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computing#Definitions

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_-_අර්ථ_දැක්වීම&oldid=472632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි