පරිගණක වෛරස - මෘදුකාංග දියුණු කිරීමේ භූමිකාව

විකිපීඩියා වෙතින්

මෘදුකාංගයක්, සාමාන්‍යයෙන් පද්ධති සම්පත් අනවසර ලෙස භාවිත කිරීම වළකන ආරක්ෂණ උපක්‍රමවලින් යුක්ත නිසා, බොහෝමයක් වෛරස පැතිරීම සඳහා, පද්ධතියේ හෝ මෘදුකාංගවල ඇති ක්‍රමලේඛයන්හී දෝෂ ප්‍රයෝජනයට ගත යුතුය. ක්‍රමලේඛ දෝෂ විශාල සංඛ්‍යාවක් නිපදවන මෘදුකාංග දියුණු කිරීමේ ක්‍රියාවලි‍ සාමාන්‍යයෙන් වෛරස තර්ජනයන්ට බඳුන් වීමේ වැඩි අවදානමක් දක්වයි.


ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computer_virus#The_role_of_software_development