පරිගණක මූලිකාංග

විකිපීඩියා වෙතින්

පරිගණක හා පරිගණක තාක්ෂණය වර්තමානය වන විට සුලබ මාතෘකාවක් බවට පත්ව අවසන්ය. නමුත් පරිගණකයෙහි මූලිකාංගයන් පිළබඳව අපගේ අවධානය පවතින්නේ පහළ මට්ටමකය. අප මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ මූලික වශයෙන් පරිගණකයක දැකිය හැකි කොටස් හඳුනා ගැනීම පිළිබඳවය.

පරිගණකයක පහත සඳහන් ප්‍රධාන කොටස් දැක ගත හැකිය.[සංස්කරණය]

  • ආදාන උපාංග
  • ප්‍රතිදාන උපාංග
  • ආචයන උපාංග

ආදාන උපාංග[සංස්කරණය]

පරිගණකය වෙත දත්ත ඇතුළුකිරීම සඳහා භාවිත කරන උපාංග සියල්ල ආදාන උපාංග ලෙස හැඳින්වේ

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_මූලිකාංග&oldid=469609" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි