පරිගණකවල යොමු බසය

විකිපීඩියා වෙතින්

යොමු බසයක් යනු මධ්‍යම සැකසුම් ඒකකයෙහි හා DMA Capable ඒකකයන්හි භෞතික යොමු (addresses ) හා මතකය හෝ වෙනත් කියවීමට හෝ ලිවීමට අදාළ ඒකකයන් අතර සන්නිවේදනය සදහා යොදා ගන්නා ඒකකයකි.

යොමු බසයක් යොදා ගෙන ප්‍රවේශ විය හැකි මතක ප්‍රමාණය යොමු බසයේ පළල මත රදා පවතී. උදාහරණයක් ලෙස බිටු 16 (BIT) ක් පළල, බිස්සයක් (1970 සහ 1980 දශකවල බිටු 8 සකස්නයන්හි යොදා ගන්නා ලදී) 216= 65,536=64 ki මතකයන්ට ප්‍රවේශව වන අතර බිටු 32 බසයක් (2004 වර්ෂයේ බහුලව භාවිතා විය) 232= 4, 294,967,296-4 මතක ස්ථානවලට ප්‍රවේශ විය.

බොහෝ ක්ෂුද්‍ර පරිගණකවල යොමු කළ හැකි ස්ථාන බිටු 8 පමණ වෙයි. මෙවැනි අවස්ථාවකදී ඉහත උදාහරණ වල අගයන් පිළිවෙලින් කිලෝබයිට 64 හා ගිගාබයිට 4 (GIB) වේ. අතීතයේදී විශාල බිටු ගණක වවන, එනම් බිටු 16,32 හා 36 පමණ ප්‍රවේශ විමට හැකි පරිගණක ද විය.


සටහන්[සංස්කරණය]

Address_bus
"https://si.wikipedia.org/w/index.php?title=පරිගණකවල_යොමු_බසය&oldid=469616" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි