පරිගණකය (සඟරාව)

විකිපීඩියා වෙතින්
 
ගොනුව:IEEE Computer.jpg
භාෂාවEnglish
සංස්කරණය කරන්නේJeffery Voas
ප්‍රකාශන විස්තර
ඉතිහාසය1970–present
Publisher
IEEE Computer Society (United States)
FrequencyMonthly
No
3.564 (2018)
Standard abbreviations
ISO 4Computer
Indexing
CODENCPTRB4
ISSN0018-9162 (print)
1558-0814 (web)
LCCN74648480
OCLC no.2240099
Links
ගොනුව:Untitled 4.JPG
පරිගණකය 2005 පෙබරවාරි දින කවරය

“පරිගණකය” යනු IEEE පරිගණක සමාජය මඟින් ප්‍රායෝගික පුහුණුවක් මුල් කරගත් සමාජයේ සියළුම සාමාජිකයින් සදහා නිකුත් කරන සගරාවකි. එහි තීරක සමාලෝචිත වාර්තා, නිත්‍ය තීරු හා වත්මන් පරිගණක නිකුතුවන් සම්බන්ධ සම්මුඛ සාකච්ඡා අඩංගු වේ. මෙම සඟරාව වාණිජ සඟරාව හා ගවේෂණාත්මක සඟරාවක යන දෙකෙහිම කරුණු උකහා ගෙන ඒ දෙකට ම අතරමැදි තැනක පවත්නා සඟරාවකි. “පරිගණකය” වත්මන් පර්යේෂණවල වර්ධනය , නැඹුරුතා , හොදම ප්‍රතිපත්ති හා වෘත්තියේ වෙනස්වීම් පිළිබද තොරතුරු සපයයි. සඟරාව IEEE පරිගණක සමාජයේ සාමාජිකයින්ට කිසිදු අය කිරීමකින් තොරව ලබා දේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණකය_(සඟරාව)&oldid=485451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි