පර්යේෂණාත්මක පුරාවිද්‍යාව

විකිපීඩියා වෙතින්

පර්යේෂණාත්මක පුරාවිද්‍යාව ඉපැරණි ව්‍යුහ හෝ මානව කෘති වැනි පුරාවිද්‍යාත්මක ප්‍රභව ද්‍රව්‍යමත පදනම් වු හල්පිත හෝ උපකල්පන නිර්මාණය කිරීමට හා‍පරීක්ෂා කිරීමට විවිධක්‍රම, තාක්ෂණ, විශ්ලේෂණ හා පිවිසුම් සේවයෙහි යොදවයි. මෙය, සාමාන්‍යයෙන් විනෝදාංශයක් හෝ විනෝදකාමි මාධ්‍යයක් ලෙස ගන්නා හෝ විශේෂිත ඓතිහාසික යුගයක ශුංගාරාත්මක වටපිටාව නිරූපණය කිරීමට යොදා ගන්නා කිසිදු පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාක්ෂි, ජීවි ඉතිහාසය හෝ ඓතිහාසික නැවත පැනවීම සමග නොසලකන මූලික තාක්ෂණික ක්‍රමය සමග පටලවා නොගත යුතුය.

පර්යේෂණාත්මක පුරාණ විද්‍යාවේ එක් ප්‍රධාන ආකාරයක් වන්නේ ඓතිහාසිකව නිවැරදි තාක්ෂණික ක්‍රම පමණක් යොදා ගනිමින් ඓතිහාසික ව්‍යුහ වල පිටපත් තැනීමයි. මෙය සමහරක් විට ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව ලෙස හැදින්වෙයි. කෙ‍සේ නමුත් පරේෂණාත්මක පුරාවිද්‍යාවේ ප්‍රතිඵලය වන්නේ සාදන ලද දෙය නොව දත්තයි.

නූතන කාලයේදී පරේෂණාත්මක පුරෝවිද්‍යාව රූපවාහිණි නිෂ්පාදන ගණනක අඩංගු විය. ඒවා නම් BBC නාලිකාවේ “Building the impossible” හා ඩිස්කවරි නාලිකාවේ “Secrets of lost empires” වේ. රූපවාහිණි වැඩ සටහන් වලදී තාක්ෂණික ක්‍රමයේ බරපතල විද්‍යාත්මක වාසි කණ්ඩායම් මත තද කාලසීමා පැනවීම තුළින් යම්තාක් දුරකට අඩුවී ඇත.