පරමානන්ද නැණසල

විකිපීඩියා වෙතින්

පරමානන්ද නැණසල පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ අඟුලුගහ න‍ගරයේය.එය 2005දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදි.නැණසලෙහි අරමුණ වන්නේ පහසු මිලකට ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණය ලබා දීමය. අන්ත‍ර්ගත පාඨමාලා

Diploma in computer science

certificate in computer Hardware

Diploma in web designing

Diploma in Information communication technology

"https://si.wikipedia.org/w/index.php?title=පරමානන්ද_නැණසල&oldid=469630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි