පයිරයිට් කාණ්ඩය

විකිපීඩියා වෙතින්

පයිරයිට් කාණ්ඩය (ඉංග්‍රීසි:  pyrite group) යනු diploidal ව්‍යුහයක් සහිත, cubic crystal system ඛණිජ කාණ්ඩයක් වේ. මේවායේ සෑම ලෝහමය මූලද්‍රව්‍යයක් ම, අලෝහ මූලද්‍රව්‍යය "ඩම්බෙල්" (dumbbell) යුගල සයකට (6) බැඳී පවතින අතර, සෑම "ඩම්බෙල්" යුගලක් ම ලෝහ පරමාණු සයකට (6) බැඳී පවතියි.[1][2]

මෙම ඛාණ්ඩය එහි වඩාත්ම සුලබ සාමාජිකයා වන පයිරයිට් (fool's gold), මත පදනම් ව නාමකරණය වී ඇත.

චුම්භක ගුණ පවතින, Pyrrhotite (magnetic pyrite) යකඩ සහ සල්ෆර් සංයෝග වී සෑදී ඇති නමුත් වෙනත් ආකාරයක ව්‍යුහයක් සහිත හෙයින් පයිරයිට් කාණ්ඩයේ යැයි නොසැළකෙයි.

පයිරයිට් කාණ්ඩය තුළ ඛණිජ[සංස්කරණය]

පයිරයිට් කාණ්ඩය තුළ මතු දැක්වෙන ඛණිජ අඩංගු වේ:[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Pyrite group on Mindat.org
  2. Fleischer's Glossary of Mineral Species (11 ed.). 2014. p. 382.

භහිර සබැඳි[සංස්කරණය]

  • Pyrite group හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත


"https://si.wikipedia.org/w/index.php?title=පයිරයිට්_කාණ්ඩය&oldid=596201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි