පබ්ලෝ එස්කොබාර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පබ්ලෝ එස්කොබාර්
Pablo Escobar Mug.jpg
A mugshot of Pablo Escobar taken in 1977 by the Medellín Control Agency.
උපතපබ්ලෝ එමිල්හෝ එස්කොබාර් ගවිරියා
1 දෙසැම්බර් 1949(1949-12-01)
රියෝනිගරෝ, කොලොම්බියා
මරණය2 December 1993(1993-12-02) (වයස 44)
මෙදියින්, කොලොම්බියා
මරණයට හේතුවවෙඩිතැබීම
වෙනත් නම්
  • Don Pablo (Sir Pablo)
  • El Padrino (The Godfather)
  • El Patrón (The Boss)
  • El Señor (The Lord)
  • El Mágico (The Magician)
  • El Pablito (Little Pablo)
  • El Zar de la Cocaína (The Tsar of Cocaine)
වෘත්තියFounder and head of the Medellín Cartel, and politician
ශුද්ධ වටිනාකමUS$30 billion (1993 estimate)
අපරාධ දණ්ඩනය5 years imprisonment[1]
කලත්‍රයා(යන්)Maria Victoria Henao (වි. 1976)
දරුවන්
දෝෂනය(න්)Drug trafficking and smuggling, assassinations, bombing, bribery, racketeering, murder


පබ්ලෝ එමිල්හෝ එස්කොබාර් ගවිරියා (/ˈɛskəbɑːr/, Spanish: [ˈpaβlo eˈmiljo eskoˈβaɾ ɣaˈβiɾja]; 1 දෙසැම්බර් 1949 – 2 දෙසැම්බර් 1993) කොලොම්බියානු මත්කුඩු නායකයෙකු හා පාතාල නායකයෙකු විය.ඔහුගේ කාර්ටලය විසින් 80%කම ඇමෙරිකාවේ කොකේන් සපයන්නට විය මෙයින් ඔහු වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 21.9 ක්  පෞද්ගලිකව උපයන ලදී [2][3] ඔහුව කොකේන් රජු ලෙස හදුන්වනු ලැබූ අතර ඉතිහාසයේ දනවත්ම අපරාදකරුද විය.ඔහුගේ වත්කම 1990 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 25ත් - 30ත් අතර විය. (අද මුදලින් ඩොලර් මිලියන 48.5 - 58 අතර),[4][5] මෙය ඔහුව ලොව දනවත්ම පුගලයන් අතරට පත්විය.[6][7]

යොමුව[සංස්කරණය]

  1. David Hutt (25 September 2014). "Heroes and Villains: Pablo Escobar". Archived from the original on 3 February 2015. Cite uses deprecated parameter |deadurl= (help)
  2. Empty citation (help)
  3. "Pablo Emilio Escobar 1949 – 1993 9 Billion USD – The business of crime – 5 'success' stories". MSN. 17 January 2011. Archived from the original on 14 July 2011. Retrieved 16 March 2011. Cite uses deprecated parameter |dead-url= (help)
  4. "10 facts reveal the absurdity of Pablo Escobar's wealth". Business Insider. Retrieved 2018-07-28.
  5. "Here's How Rich Pablo Escobar Would Be If He Was Alive Today". UNILAD (in ඉංග්‍රීසි). 2016-09-13. Retrieved 2018-07-28.
  6. Empty citation (help)
  7. Page 469, Pablo Escobar, My Father. Escobar, Juan Pablo. St. Martin's Press, New York. 2014.
"https://si.wikipedia.org/w/index.php?title=පබ්ලෝ_එස්කොබාර්&oldid=431781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි