පබ්ලෝ එස්කොබාර්
Jump to navigation
Jump to search
පබ්ලෝ එස්කොබාර් | |
---|---|
![]() A mugshot of Pablo Escobar taken in 1977 by the Medellín Control Agency. | |
උපත | පබ්ලෝ එමිල්හෝ එස්කොබාර් ගවිරියා 1 දෙසැම්බර් 1949 රියෝනිගරෝ, කොලොම්බියා |
මරණය | 2 December 1993 මෙදියින්, කොලොම්බියා | (වයස 44)
මරණයට හේතුව | වෙඩිතැබීම |
වෙනත් නම් |
|
වෘත්තිය | Founder and head of the Medellín Cartel, and politician |
ශුද්ධ වටිනාකම | US$30 billion (1993 estimate) |
අපරාධ දණ්ඩනය | 5 years imprisonment[1] |
කලත්‍රයා(යන්) | Maria Victoria Henao (වි. 1976) |
දරුවන් |
|
දෝෂනය(න්) | Drug trafficking and smuggling, assassinations, bombing, bribery, racketeering, murder |
පබ්ලෝ එමිල්හෝ එස්කොබාර් ගවිරියා (/ˈɛskəbɑːr/, Spanish: [ˈpaβlo eˈmiljo eskoˈβaɾ ɣaˈβiɾja]; 1 දෙසැම්බර් 1949 – 2 දෙසැම්බර් 1993) කොලොම්බියානු මත්කුඩු නායකයෙකු හා පාතාල නායකයෙකු විය.ඔහුගේ කාර්ටලය විසින් 80%කම ඇමෙරිකාවේ කොකේන් සපයන්නට විය මෙයින් ඔහු වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 21.9 ක් පෞද්ගලිකව උපයන ලදී [2][3] ඔහුව කොකේන් රජු ලෙස හදුන්වනු ලැබූ අතර ඉතිහාසයේ දනවත්ම අපරාදකරුද විය.ඔහුගේ වත්කම 1990 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 25ත් - 30ත් අතර විය. (අද මුදලින් ඩොලර් මිලියන 48.5 - 58 අතර),[4][5] මෙය ඔහුව ලොව දනවත්ම පුගලයන් අතරට පත්විය.[6][7]
යොමුව[සංස්කරණය]
- ↑ David Hutt (25 September 2014). "Heroes and Villains: Pablo Escobar". Archived from the original on 3 February 2015. Cite uses deprecated parameter
|deadurl=
(help) - ↑ Empty citation (help)
- ↑ "Pablo Emilio Escobar 1949 – 1993 9 Billion USD – The business of crime – 5 'success' stories". MSN. 17 January 2011. Archived from the original on 14 July 2011. Retrieved 16 March 2011. Cite uses deprecated parameter
|dead-url=
(help) - ↑ "10 facts reveal the absurdity of Pablo Escobar's wealth". Business Insider. Retrieved 2018-07-28.
- ↑ "Here's How Rich Pablo Escobar Would Be If He Was Alive Today". UNILAD (in ඉංග්‍රීසි). 2016-09-13. Retrieved 2018-07-28.
- ↑ Empty citation (help)
- ↑ Page 469, Pablo Escobar, My Father. Escobar, Juan Pablo. St. Martin's Press, New York. 2014.