පානිපත් (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
(පනිපත් (චිත්‍රපය) වෙතින් යළි-යොමු කරන ලදි)
පානිපත්
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයආශුතෝෂ් ගෝවාරිකර්
රචනයඅශෝක් චක්‍රධර්
චන්ද්‍රසේඛර් ධවලිකර්
රංජීත් බහදූර්
ආදිත්‍ය රාවල්
ආශුතෝෂ් ගෝවාරිකර්
නිශ්පාදනයසුනීතා ගෝවාරිකර්
රෝහිත් ශේලාත්කර්
රංගන ශිල්පීන්අර්ජුන් කපූර්
සංජේ දත්
කෘතී සනෝන්
සිනෙමාරූපණයසී. කේ. මුරලීධරන්
සංස්කරණයස්ටීවන් බර්නාඩ්
සංගීතයඅජේ−අතුල්
Production
companies
ආශුතෝෂ් ගෝවාරිකර් ප්‍රොඩක්ෂන්ස්
විෂන් වර්ල්ඩ් ෆිල්ම්ස්
බෙදාහැරීමරිලයන්ස් එන්ටර්ටේන්මන්ට්
නිකුත්වූ දිනය
  • 6 දෙසැම්බර් 2019 (2019-12-06)
තිර කාලය
162 මිනිත්තු[1]
රටඉන්දියාව
භාෂාවහින්දී
පිරිවැය₹92 කෝටි[2][වඩා හොඳ මූලාශ්‍රයක් අවශ්‍යයි]
ආදායමඇස්ත. ₹49.29 කෝටි[3]

පානිපත් යනුවෙන් හැඳින්වෙන්නේ ආශුතෝෂ් ගෝවාරිකර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 ඉන්දියානු හින්දි-භාෂා වීරකථා යුද්ධ නාට්‍ය චිත්‍රපටයකි.[4] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අර්ජුන් කපූර්, සංජේ දත් සහ කෘතී සනෝන් විසිනි. මෙමඟින් තෙවන පානිපත් සටන සිදුවූ කාලයේ වූ සිදුවීම් නිරූපණය කෙරෙයි. 2019 දෙසැම්බර් 6 දින මෙය ඉන්දියාවේ සිනමාහල් වෙත මුදාහැරිණි.[5][6] මෙම චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක වූවකි.[7]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "EXCLUSIVE: Panipat makers opt for self-censorship; REMOVE 11 minutes of controversial content". Bollywood Hungama. සම්ප්‍රවේශය 12 December 2019.
  2. "Panipat - Movie". boxofficeindia.com. සම්ප්‍රවේශය 23 March 2020.
  3. "Panipat Box Office". Bollywood Hungama. සම්ප්‍රවේශය 11 January 2020.
  4. "Ashutosh Gowariker to recreate Shaniwar Wada for 'Panipat'". The Times of India. සම්ප්‍රවේශය 11 August 2020.
  5. "Kriti Sanon to play an RJ in her next to be directed by Rahul Dholakia?". The Times of India. 11 July 2019. සම්ප්‍රවේශය 11 August 2020.
  6. "Ashutosh Gowariker's period drama 'Panipat' first poster is out". Connect Gujarat. November 2019. සම්ප්‍රවේශය 4 November 2019.
  7. "'Panipat' box office collection day 5: Arjun Kapoor, Kriti Sanon and Sanjay Dutt's periodic drama fails to impress the audience". Times of India. 11 December 2020. සම්ප්‍රවේශය 2 January 2020.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පානිපත්_(චිත්‍රපටය)&oldid=620159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි