පනලිය

විකිපීඩියා වෙතින්


ගෝඨාභය ගල්ලෙන් රජ මහා විහාරය[සංස්කරණය]

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල, පනලිය ග්‍රාමයේ කඳුබිම් පරිසරයක ඇති මෙම ගල්ලෙන් විහාරය හඳුන්වන්නේ ගෝඨාභය ගල්ලෙන් රජ මහා විහාරය වශයෙනි. මුහුදු මට්ටමෙන් අඩි 400 ක් පමණ උස් වූ භූමියක පර්වතයක් ඇසුරුකර ගනිමින් විහාරස්ථානය ගොඩ නංවා ඇත්තේ නෙතට පි‍්‍රය වූ සිතට සුවදෙන නිස්කලංක පරිසරයක ය.

"https://si.wikipedia.org/w/index.php?title=පනලිය&oldid=429605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි