පද්දා

විකිපීඩියා වෙතින්

පද්දා ලෙස හදුන්වන ජන කොට්ඨාශයක් අතීතයේ ලංකාවේ පැවතගෙන ආ අතර මොවුන් පහත් යැයි සැළකෙන රැකියාවන් වල නිරත විය. රෙදි ඇපිල්ලීම, පිරිසිදු කිරීම, වැසිකිළි සේදීම මෙම ජන කොටසේ ජීවන තත්ත්වය විය. වර්තමානයේ ශිෂ්ඨ සමාජයේ කිසිවෙකු ට පද්දා ලෙස හදුන්වන්නේ නැති නමුත් යමෙකුට අපහාස කිරීමට, යමෙකුගේ තත්ත්වය පහත් කිරීමට පද්දා ලෙස අමතනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=පද්දා&oldid=469581" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි