පණ්ඩක වංශය
Appearance
පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය වංශයයි . පණ්ඩුකාභය රජුගේ නම යොදා නිර්මාණය වූ පණ්ඩක වංශය ඔහුගේ පියා වන දීඝ ගාමණීගේ වංශය වන්නේ කෙසේද යන්න මහත් ගැටලුවකි. පුතුන් ජන්මය ලබන්නේ පියාට පෙරද යන්නත් දීඝ ගාමණී යනු පණ්ඩුකාභය රජුගේ පුත්‍රයෙක්ද යන්නත් සාකච්චා කිරීම රාවණ ඉතිහාසවේදීන් අතින් වර්තමානයේ සිදුවේ.