පක්ෂපාති පත්‍ර කලාවේදනය - විවේචන

විකිපීඩියා වෙතින්

මෙම යෙදුම විවේචනය කරන වුෘත්තිමය පත්‍ර කලාවේදීන් සහ මහජනතාව පවසන්නේ වාස්තවිකත්වයෙන් තොර පත්‍රකලාවේදනය සුදුසු නොවන බවත් එයින් මහජන යහපත නොසෙලෙන බවත්‍ය. කටකතා පැතරවීම, සහ ජනමාධ්‍ය වේදය, උද්වේගකරණය හෝ සදාචාර විරෝධි වාර්තා කරණ ය වැනි පිළිගත් සම්මතයන්ට එරහි හැසිරීම් මේ මගින් ජනිත විය හැක.

වාස්තවික ,විශ්වාස තැබිය හැකි තොරතුරු මූලාශ්‍රයක් වශයෙන් සිදුවිය හැකියය බියක්ද පවති. එසේම පක්ෂපාති මාධ්‍ය වේදීන් ඉදිරිපත් කරන කරුණු වාස්තවික යැයි ජනතාව වරදවා වටහා ගතහොත් එයද විශාල ගැටලුවකි.

පක්ෂපාති පත්‍රකලා වේදීන් ම‍ෙම විවේචන වලට විවිධ පිළිතුරු ලබා දෙති. සමහරු පවසන්නේ ප්‍රධාන ප්‍රවාහනයේ සහ විකල්ප ජනමාධ්‍ය විවිධ අරමුණු සහ විවිධ පාථක කණ්ඩායම් පාදක කරගන්නා අතර මෙම වෙනස පිළිඹදව මහජනයා දැනුවත් බවය. බොහෝ දෙනාගේ විශ්වාසය නම් ප්‍රධාන ප්‍රවාහයෙන් මාධ්‍ය තුල වාස්තවිකත්වයක් හෝ විශ්වසනකත්වයක් නොමැති බැවින් කිර්තියක් ලබාගැනිමට අයිතියක් නොමැත බවය.