පංචථූපාරාම පුරාණ විහාරය

විකිපීඩියා වෙතින්
පංචථූපාරාම පුරාණ විහාරය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

පංචථූපාරාම පුරාණ විහාරය හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පුවක්දණ්ඩාව නම් ග්‍රාමයේ පිහිටා ඇති පෞරාණික විහාරයකි. බුදුගෙය මත ඉදිකර ඇති ථූපාරාම පහකින් සමන්විත හෙයින් මෙයට පංචථූපාරාමය යැයි හඳුන්වනු ලැබේ. මෙම විහාරය කාවන්තිස්ස රජ සමයේ ඉදිකරන ලද්දකි. ඉපැරැණි බුදුගෙය වටා නමවිසි නමවිසි බුදුවරුන්ගේ(මෛත්‍රී බුදුන් සමඟ) හිටි පිළිම නෙලා ඇති බිත්තියකි. එම බුදු පිළිම වට කළ කුටිය ඇතුළත අඩි 15ක් පමණ උසැති බුදු පිළිමයක් ද ඇත.