නෝ ෆයර් සෝන්

විකිපීඩියා වෙතින්
නෝ ෆයර් සෝන් : ඉන් ද කිලිං ෆීල්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා
ප්‍රභේදයවාර්තාමය
අධ්‍යක්ෂණය කලේකැලම් මැක්රේ
සම්භව රටඑක්සත් රාජධානිය
නිෂ්පාදනය
ස්ථානය(න්)ශ්‍රී ලංකාව
එක්සත් රාජධානිය
ප්‍රචාරණය
මුල් නාලිකාවචැනල් 4
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේශ්‍රී ලංකාස් කිලිං ෆීල්ඩ්ස්: වෝ ක්‍රයිම්ස් අන්පනිෂ්ඩ්
බාහිර සබැඳි
නිෂ්පාදන වෙබ් අඩවිය

නෝ ෆයර් සෝන්: ඉන් කිලිං ෆීල්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා යනු, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේ අවසාන සති කිහිපය පිළිබඳ විමර්ෂණාත්මක වාර්තා චිත්‍රපටියකි. 2008 වසරෙහි සැප්තැම්බර් මස සිට, 2009 වසරෙහි යුද්ධයේ නිමාව වනතුරු ගෙවුනු කාලසීමාවෙහිදී, දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ මරා දමන ලද නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 12-අවුරුදු වියැති පුත්‍රයා වූ බාලචන්ද්‍රන් ප්‍රභාකරන් ඇතුළු, දෙමළ ජනයා දහස්ගණනක් ශ්‍රී ලාංකික යුද්ධ හමුදාව විසින්, බෝම්බ හෙලීමෙන් සහ අධිකරණමය ක්‍රියා දාමයෙන් පරිබාහිරව මරා දැමීම, මෙම වාර්තා චිත්‍රපටිය විසින් ආවරණය කෙරෙයි.[1] වාර්තා චිත්‍රපටයෙහි අඩංගු චෝදනා, ශ්‍රී ලාංකික යුද්ධ හමුදාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. [2][3][4][5]

2013 මාර්තු මාසයේදී, මෙම වාර්තා චිත්‍රපටිය, එහි අධ්‍යක්ෂක වූ, කැලම් මැක්රේ විසින්, ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 22 වන සැසි වාරයේදී තිර ගත කෙරිණි.[6]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ජෝසප්, මනු. "රීවිසිටිං ද හොරර් ඉන් ශ්‍රී ලංකා." ද නිව්යෝර්ක් ටයිම්ස්. 3 මාර්තු 2013
  2. "නෝ ෆයර් සෝන්: ඉන් ද කිලිං ෆීල්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා". pulitzercenter.org. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2013.
  3. "හෑන්ඩඩ් අ ස්නැක්, ඇන්ඩ් දෙන් එක්සිකියුටඩ්: ද ලාස්ට් අවර්ස් ඔෆ් ද 12-ඉයර්-ඕල්ඩ් සන් ඔෆ් අ ටැමිල් ටයිගර්". දි ඉන්ඩිපෙන්ඩන්ට්. 18 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2013.
  4. "චැනල් 4 රිලීසර්ස් ඩොකියුමෙන්ටර් එවිඩන්ස් ඔව් ශ්‍රී ලංකා වෝ ක්‍රයිම්". www.Tamilnet.com. 19 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2013.
  5. "දිස් ඊස් පෲෆ්, බියෝන්ඩ් රීසනබ්ල් ඩවුට්, ඔෆ් ද එක්සිකියුෂන් ඔෆ් අ චයිල්ඩ් – නොට් අ බැට්ල්ෆීල්ඩ් ඩෙත්". දි ඉන්ඩිපෙන්ඩන්ට්. 18 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2013.
  6. "එක්ස්පෝස්ඩ් ඉන් ජිනීවා: ඩබල්ස්පීක් ඔෆ් ජිනීවා හියුමන් රයිට්ස් වොච්, ඇම්නේස්ටි ඉන්ටර්නැෂනල් ඇන්ඩ් FIFDH." ඒෂියන් ටයිම්ස්. 2 පෙබරවාරි 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නෝ_ෆයර්_සෝන්&oldid=392194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි