නෝවෙයර් ටු රන්
Appearance
| Nowhere to Run | |
|---|---|
| අධ්යක්ෂණය | Robert Harmon |
| තිර රචනය |
|
| කතාවස්තුව | |
| නිශ්පාදනය |
|
| රංගන ශිල්පීන් | |
| සිනෙමාරූපණය | David Gribble |
| සංස්කරණය | |
| සංගීතය | Mark Isham |
| බෙදාහැරීම | Columbia Pictures |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 94 minutes |
| රට | United States |
| භාෂාව | English |
| පිරිවැය | $15 million |
| ආදායම | $52.2 million |
නෝවෙයර් ටු රන් යනු ජීන්-ක්ලෝඩ් වැන් ඩැම් රඟන රොබට් හාමන් අධ්‍යක්ෂණය කල 1993 ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයකි. රොසනා ආකෙට්, කීරන් කල්කින්, ටෙඩ් ලෙවින් සහ ජොස් ඇක්ලන්ඩ් යන පිරිස ද මෙහි රංගනයෙන් දායක වෙති. 1993 ජනවාරි 15 මෙය ඇමරිකාවේ දී නිකුත් විය.
කතාව
[සංස්කරණය]සෑම් ගිලන් යනු තම බැංකු-මංකොල්ල සහායක සමඟ ෆෙඩරල් අත්අඩංගුවෙන් පලායන කියුබෙක් වාසියෙකි.