නුතන ස්කොට්ලන්තය හා බැදුණු ප්‍රථම සාහිත්‍යමය කෘතින්

විකිපීඩියා වෙතින්

නුතන ස්කොට්ලන්තය හා බැදුණු ප්‍රථම සාහිත්‍යමය කෘතින්

‍ මෙම රූප සටහනේ දැක්වෙනුයේ Aneirin යන කෘතියෙන් පිටුවකි.

උතුරැ බ්‍රිතාන්‍ය ජනවාසි හු සෙල්ටික් (Celtic) භාෂාවක් භාවිතා කළහ. ආදිතම වේල්සියානු සාහිත්‍යය ලියවුයේ ඇත්ත වශයෙන්ම ස්කොට්ලන්තය තුල හේ ආසන්නයේදිය. එයට‍ හේතුව වුයේ බ්‍රියනෙතික් භාසාව වල්සයට හෝ කෝන්වෝලයටම පමණක් සිමා නොවුණු බැවිනි.

බොහෝ නුතන සාහිත්‍යවේදින් පවසන අන්දමට පික්ට්සයින් (Picts) බ්‍රයිනොතික් බාෂාව භාවිතා කලාද, (පවතින ස්ථානවල නාමයන්, පුද්ග'ලික නාමයන් හා ඓතිහාසික සාක්ෂි පදනම් කොට) ඔවුන්ගේ සාහිත්‍යමය කෘතින් සුරැකිව නොමැත

ස්කොට්ලන්තයේ ලියැවුනු ආදිතම සාහිත්‍ය කෘතින් වනුයේ, බ්‍රයිතොනික් (ආදි වේලිසායනු බස) Gododin -6 වනි සියවස - The battel of the Gwen ystrad 6 වන සියවස (Taliesin ට අයත් වන )(A neirin අයත්වන) මුල්භාගය

ගේලික් Elegy for st. columba වැලන් ෆෝ‍ගේල් 597 වන සියවස In praise of st. coloumba රම් හි බෙකන් මැකි ලුයිගේක් 677 වන සියවස

ලතින් Prayer for protection (St. Mygint ට අවසන්) 6 වවන සියවස මැද භාගය Altus Prosotor (The High creator'st. Columbaට අයත්) 597 වන සියවස

පැරණි ඉංග්‍රිසි The Dream of Rood 700 වන සියවස (දැනට සුරක්ෂිතව පවතින එකම නෝතුම්බ්‍රියානු පැරණි ඉංග්‍රිසි කෘතිය)