නුතන තිරසර සංවර්දනය කොතනටද

විකිපීඩියා වෙතින්

අනාගත අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන පරිදි පවත්නා සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කල යුතුව ඇත. එහිදී පාරිසරික , සමාජය , ආර්ථික යන පැතිකඩ කෙරෙහි අවදානය යොමු කල යුතුය. නමුදු අප රට තුල මෙම සංකල්පය කොතරම් දුරට ප්‍රායෝගිකව සිදු වන්නේද යන්න සොයා බලමු.

අප රට තුල ඉහත කී අංශයන් හි දියුණුවක් අද වනතුරුත් දැක ගත නොහැක.