නිව්ටන්ගේ සන්නිකර්ෂණය

විකිපීඩියා වෙතින්

විශේෂ සාපපේක්ෂතාවය සදහා නිව්ටනගේ සන්නිකර්ෂණය[සංස්කරණය]

කිව්ටෝනියක් හෝ සාපේක්ෂතා නොවන සම්බවන ගම්‍යතාවය ρ=m0V ලෙස ඉදිරිපත් කල හැක

එය සාපේක්ෂතා ප්‍රකාශනයක් වන අතර පළමු පෙල ටේපර් සන්නිකරණය ප්‍රතිඵලයයක් ලෙස ලිවිය හැක. ρ=m0σ1-σ2c2=m0σ(1+12σ2C2+…..)

එය ප්‍රසාරණය කල විට σc=0

මෙය ආලෝකයේ වේගය ප්‍රවේගය වඩා අඩු වන විට පමණක් වලංගු වවේ. සංඛ්‍යත්මක ලෙස කථාකරන විට සනින්කරණය කිරිමේදී (σc)2<<1

උදාහරණයක් ලෙස සයික්‍රෝටෝන නරෝට්‍රෝන වල සාපේක්ෂ සයික්‍රටෝන සංඛ්‍යනටය හෝ ඉහල වෝල්ටිය මැග්නට්‍රෝන වල සාපේක්ෂ සයික්‍රෝට්‍රෝන සංඛණ්‍යානය f=fcm0m0+TC2 මගින් දෙනු ලැබේ. මෙහි FC යනු ඉලෙක්ට්‍රෝන ශක්තයේ සම්භාව්‍යතාව සංඛ්‍යානය ‍හෝ අනිකුත් ආරෝපිත අංශු අතර චාලක ශක්තිය T සහ චුම්බක කේෂ්ත්‍රයේසි ස්කන්ධය m0 වේ. ඉලේක්ට්‍රෝනියේ (ඉතිරි) ස්කන්ධය 511Kev වේ. චුම්බක රික්තව තලය සදහ සංඛයනය සංශෝධනය 1% වන සෘණ ධාරා ත්වරණ විභවය 5.11 kv වේ.

ක්වෝන්ටම් යාන්ත්‍රික විද්‍යාව සදහා සම්භාවන සන්නිකරෟෂණ ඩි බ්‍රෝග්ලි තරංග අයාචන පද්ධතියේ අනිකුත් මිනුම් වලට වඩ විශාල නොවන විට සම්භව්‍ය යාන්ත්‍ර විද්‍යාවේ තරං/ සන්නිකෝෂණය අසාර්ථක වේ. සාපේක්ෂ නොවන අංශු සදහා තරංග අවයනව

∂=hp මෙහි ප්ලාන්තික නියතය සහ ගම්‍යතාවය වේ. බර p අංශු සදහා එය සිදුවිමට පෙර ඉලෙක්ට්‍රෝන සදහා සිදුවේ. උදාරණයක් ලෙස 1927 දි ක්ලින්ටන් ඩේවිටස් සහ ලෙස්ටර් ජර්මර් ඉලෙක්ට්‍රෝන බාවිතා කිරිමේදි වොල්ට්ස් 54 කින් ත්රණය වු අර තරංග අවයස 0.167nm විය.

සම්භාවන යාන්ත්‍රික විද්‍යාව, ඉංජි‍නේරැ පරිමාණයේ ආසාර්ථ වු බවට බොහෝ ප්‍රායෝගික උදාහරණ ඇති අතර එවා නම් උමං ඩයෝඩ තුල ක්වෝන්ටම් මනලිං සහ සං‍ගෘහිත පරිපථ වල ඇති ඉතා පටු ට්‍රාන්ස්සිටරය ද්වාර වේ.

සම්භාව්‍ය යාන්ත්‍රර විද්‍යාව ඉහල සංඛ්‍යාන සන්නිකර්ෂණයක් ඇති ඡයාමිතික ප්‍රකාශ විද්‍යාව සමාන වේ. එය බොහෝ හෝ නිවැරදි වන අතර එමගින් අංශඹුන් සහ ඉතිරි ස්කන්ධ ඇති අංශුන් විස්තර කරනු ලබයි. මේවාට වැඩි ගම්‍යතාවයක් සහ ස්කන්ධයක් නොවන ඩිබ්‍රොග්ලි අඩු තරංග ආයාචනය ඇත.




සටහන්[සංස්කරණය]

| [1] |}