නියුට්‍රිනෝව

විකිපීඩියා වෙතින්

නියුට්‍රිනෝ වලට ස්කන්ධයක් නැති තරම්. ඒ කියන්නේ ඉතාම කුඩා ස්කන්ධයක් තමා නියුට්‍රිනෝ වලට තියෙන්නේ. විද්‍යුත් වශයෙන් උදාසීන වෙනවා වගේම මේ අංශුවට ආලෝකයේ වේගයෙන් නිදහස් අවකාශයේ ගමන් කරන්න පුළුවන්. මේක තමා හොඳ ම එක නියුට්‍රිනෝ වල තියෙන. නියුට්‍රිනොවකට ඕනෑම පදාර්තමය කොටසක් හරහා කිසිම අන්තර් ක්‍රියාවක් සිදු නොකර ගමන් කරන්න පුළුවන්. මේ හින්දම නියුට්‍රිනෝ ගැන විස්තර සෙවීම ඉතාමත්ම අපහසු කටයුත්තක් වෙලා තියෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=නියුට්‍රිනෝව&oldid=469546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි