නිනොයි අකීනෝ දිනය

විකිපීඩියා වෙතින්

නිනොයි අකීනෝ දිනය යනු, වාර්ෂිකව අගෝස්තු 21 දිනදී සිහිකෙරෙන, පිලිපීනයේ ජාතික වැඩ-නොකරන නිවාඩු දිනයක් වන අතර, එහිදී සැමරෙන්නේ, හිටපු සෙනෙට් මන්ත්‍රී බෙනින්නෝ "නිනෝයි" අකීනෝ, කණි. 1983 දී ඝාතනය කිරීමයි. ඔහු, පසුව පිලිපීන ජනාධිපති ලෙසින් පත්වූ කොරසෝන් අකීනෝගේ සැමියා විය; රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ වීරයින් අතුරින් දෙදෙනෙකු ලෙසින් මෙම දෙදෙනා සලකනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=නිනොයි_අකීනෝ_දිනය&oldid=275582" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි