නිකොලොස් පුසීන්

විකිපීඩියා වෙතින්



නිකොලොස් පෝසීන්ගේ 1650 දී කැන්වසයේ තෙල් සායම්නි අදින ලද 98 x 74 cm ස්ව ආලේඛ්‍ය චිත්‍රයක්

1594 ජුලි 15 සිට 1665 නොවැම්බර් 19 දක්වා ජීවත් වු නිකොලොස් ‍පුසීන් සම්භාව්‍ය ශෛලියේ ප්‍රංශ සිත්තරෙකි. ඔහුගේ සිතුවම් ප්‍රධාන වශයෙන් නිර්මලත්වය, තර්කනය හා පිළිවෙල නිරූපණය කරයි. එමෙන්ම රේඛාමය වර්ණ ගැන්වීමට ප්‍රමුඛත්වය ලබාදෙයි. ජැක් ලුවිස් ඩේවිඩ් හා පෝල් සිසානේ වැනි සම්භාව්‍ය ප්‍රබවයක් සහිත කලා කරුවන් අතර ප්‍රමුඛ උද්ධීපනය ලෙස 20 වන ශත වර්ෂය වන තුරු ඔහු වැජඹුනි. රිචලිවු කාඩිනල් වරයා රජුගේ ප්‍රධාන සිත්තරා ලෙස ප්‍රංශයට යලි පැමිනීමට අනදුන් අවස්ථාවේ හැර ඔහුගෙල් වෘත්තීය ජීවිතයේ වැඩි කලක් රෝමයේ ගත වුණි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Nicolas_Poussin

"https://si.wikipedia.org/w/index.php?title=නිකොලොස්_පුසීන්&oldid=99400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි