නිකාබ්

නිඛාබ් පැළඳ සිටින සිරියානු කතක්.
නිකාබ් (අරාබි: "මුහුණු වැස්ම හෝ ආවරණය"; ) යනු මුහුණ ආවරණය කිරීමට භාවිතා කරන රෙදි පැළඳුමක් වන අතර, සමහරක් රටවල මුස්ලිම් කාන්තාවන් විසින් සහ කාන්තාවන් නිකාබ් පැළඳීම අනිවාර්ය රටවල සියළු කාන්තාවන් විසින් හිජාබ්හී කොටසක් වශයෙන් පළඳීයි.
පිරිමි විසින් නිකාබ් ඇඳීම[සංස්කරණය]
මුහුණ නොපෙනෙන බැවින් විවිධ කටයුතු රහසේ කිරීම සඳහා නිකාබ් ඇඳුම අපයෝජනය කෙරේ.
අපරාධ සිදුකිරීමට[සංස්කරණය]
ප්රධාන ලිපිය: නිකාබ් පැලඳි පිරිමි ශ්රී ලංකාවේ සිදුකළ අපරාධ ලයිස්තුව
ඔත්තු බැලීමට[සංස්කරණය]
අපරාධ වැලැක්වීම සඳහා ඔත්තු බැලීමට නිකාබ් යොදාගැනීමද සිදුවේ. [1]
- ↑ http://www.divaina.com/2013/07/05/news01.html ඔත්තු බැලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුස්‌ලිම් කාන්තාවන් මෙන් මුළු සිරුරම වසාගෙන අවස්‌ථා කීපයකදී ම මාලිගාවත්තට ගොස් ඇත