නැනෝ පරිගණක

විකිපීඩියා වෙතින්

නැනෝ පරිගණක යනු ක්ෂුද්‍ර පරිගණක වලටත් වඩා කුඩා පරිගණකයන් සඳහා තාර්කික නම වේ, එම ක්ෂුද්‍ර පරිගණක මිනි පරිගණක වලට වඩා කුඩා පරිගණකයන්ය.

නැනෝ පරිගණක වල, ප්‍රමාණයෙන් ණයවරපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් වලට සමාන වන සාමාන්‍ය පරිගණක උපාංග භාවිතා වේ. මෙම නැනෝ පරිගණක නැනෝමීටර කිහිපයකට වඩා විශාල නොවන පරිගණකයන්ය.[1] යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික්, ජෛව රසායනික හෝ ක්වොන්ටම් තාක්ෂණය යොදා ගනිමින් නැනෝ පරිගණක ඉදි කළ හැකි ක්‍රම කිහිපයක් ඇත. නැනෝමීටර 100 කට වඩා කුඩාවට නැනෝ පරිගණකයක් නිපදවීම සදහා අර්ධ සන්නායක ට්‍රාන්සිස්ටර (සියලුම නවීන ඉලෙක්ට්‍රොනික උපාංග වල භාවිතා වන ක්ෂුද්‍ර විද්‍යුත් සංරචක) භාවිතා කිරීම අපහසු බව 1998 දී තර්ක කරන ලදී.[2]

2012 අප්‍රේල් මසදී 22 nm ට අඩු නවීන මයික්‍රොප්‍රොසෙසරයක් නිපදවීමට හැකිවිය.[3] ඉන්ටෙල් නැනෝමීටර 5 තාක්ෂණයේ ඉදිරි දැක්ම අනුව 2022 වනවිට 5 nm ට අඩු මයික්‍රොප්‍රොසෙසරයක් නිපදවීම පිළිබදව අනාවැකි පළ කරයි.

සිලිකන්-සිලිකන් බන්ධන දිග 235.2 pm වේ, එනම් 5 nm ට අඩු පළලක් ඇත් ට්‍රාන්සිස්ටරය උපරිම වශයෙන් සිලිකන් පරමාණු 21 කින් සමන්විත විය හැකිය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. වොල්ඩ්නර්, ජින්-බැප්ටිස්ට් (2007). නැනෝ කම්පියුටර්ස් ඇන්ඩ් ස්වාම් ඉන්ටර්ලිජන්ස්. ලන්ඩන්: ISTE. pp. 173–176. ISBN 1847040020.
  2. එලන්බොගේන්, ජේ. (1998). නැනෝ ඉලෙක්ට්‍රොනික් උපකරණ පිළිබඳ කෙටි දළ විශ්ලේෂණය. http://www.mitre.org/tech/nanotech/ourwork/nano_papers.html#nanoelectronics සංරක්ෂණය කළ පිටපත 2020-12-08 at the Wayback Machine
  3. කේලියන්, ලෙයෝ (2012). "Intel's Ivy Bridge chips launch using '3D transistors'". BBC. සම්ප්‍රවේශය 19 April 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නැනෝ_පරිගණක&oldid=623678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි