නැණසල වැලිවත්ත ගාල්ල

විකිපීඩියා වෙතින්
                              'ගාල්ල නැණසල
                                 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු කිරිමේ මධ්‍යස්ථානය,
                                               විජයානන්ද විහාරය
                                                වැලිවත්ත,ගාල්ල.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ග්‍රාමිය ජනතාව සවිබල ගැන්විමේ අරමුණින් ශ්‍රි ලාංකික සමාජවාදි ජනරජයේ අග්‍රාමත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය හා මඟ පෙන්විම මත ආරම්ඔ වු "නැණසල" දහය ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස ගාල්ල වැලිවත්ත ශ්‍රි විජයානන්ද පිරිවෙන් මහා විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය බේරතුඩුවේ ඤාණවිසුද්ධි නාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් වෘත්තිය හා කාර්මික අධ්‍යාපන අමාත්‍ය ගරු පියසේන ගමගේ මැතිතුමාගේ සහභාගිත්වයෙන් වසර 2005 අගෝස්තු 14 වනදා ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ගාල්ල විජයානන්ද පිරිවෙන් මහා විහාරයේදි විවෘත කරන ලදි.

     ආයතන මුලික අරමුණු
      * විශ්ව ගම්මානයට ඹබින e පුරවැසයෙකු බිහි කිරිම.
      * සහනදායි මුදලකට පාඨමාලා අවස්ථාව සෑම අයෙකුටම ලබා දිම හා තොරතුරු තාක්ෂණ දැනුම පුලුල් කිරිම.
      * වයස් සිමාවකින් තොරව නිසි පරිගණක දැනුම ලබාදිම සහ පාඨමාලා අවසානයේ රැකියා අවස්ථාවන්ට මඟ පෙන්විම.
      * පාඨමාලා අවසානයේ රජය පිළිගත් වටිනා සහතිකයක් පිරිනැමේ.    
          ගාල්ල නැණසල ආයතනය මගින් පවත්වනු ලබන පාඨමාලා
             1.Certificate in Computer Studies Course. (7 month) 
             2.Certificate in Graphic Design Course.(7 month)
             3.Diploma in Graphic Design Course.(12 month)
             4.Diploma in Hardware Course(5 month)
             5.Information & Communication Technology -(grade 9- 11)
             6.General Information Technology (GIT A/L)
"https://si.wikipedia.org/w/index.php?title=නැණසල_වැලිවත්ත_ගාල්ල&oldid=469528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි