නැණසල මැදවච්චිය

විකිපීඩියා වෙතින්

නැණසල, ඊ ශී‍්‍ර ලංකා වැඩ සටහන යටතේ ක‍්‍රියාත්මක වන එක් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය තෝරාගත් දිස්ති‍්‍රක්කවල තොරතුරු තාක්ෂණය සහ සංනිවේදන අවශ්‍යතාවයන් සපිරිම සදහා අවශ්‍ය යටිතල පහසුකම් නැණසල මධ්‍යස්ථාන පිහිටුවිම මඟින් සැපයිමට බලාපොරොත්තු වේ. ඒ යටතේ මැදවච්චිය ප‍්‍රාදේශීය සභාව, මහජන පුස්තකාලය, සහභාගිත්වයෙන් 2013.05.13 දින මැදවච්චිය මහජන පුස්තකාලය තුල නව නැණසල මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදි.නැණසල ව්‍යාපෘතිය මගින් දිවයිනේ දුෂ්කර ප‍්‍රදේශ වල දු දරුවන්ගේ හා සාමාන්‍ය මහජනතාවගේ තොරතුරු තාඏණික දැනුම වර්ධනය කරවීම සදහා පාදේශීය සභා, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි ලක්ෂ 05ක උපරිම වටිනාකමක් දක්වා පරිගණක මධ්‍යස්ථාන ලබා දීමේ වැඩසටහන යටතේ මැදවච්චිය ප‍්‍රාදේශීය සභාව, මහජන පුස්ථකාලය ඉතා උසස් මට්ටමේ නවීන තාක්ෂණික සම්පත් වලින් යුත් පරිගණක මධ්‍යස්ථානයක් ලබා දී ඇත. අරමුණ පෙරදැඩි කරගෙන අප කටයුතු කරමින් සිටිමු

"https://si.wikipedia.org/w/index.php?title=නැණසල_මැදවච්චිය&oldid=469527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි