නාවික හමුදාව ධූරාවලිය (Hierarchy)

විකිපීඩියා වෙතින්


නාවුක හමුදාවේ කුඩා නැව් කණ්ඩායම් (Fbtille) සිට ඉහලට ඇති සේනාංක පැවැත්ම අඩුවේ. ඊට හේතුව නෞවකාවක් පාලනය විවිධ පුද්ගලයන් අවස්ථානුකූලව අවශ්‍ය වේ.‍ කෙසේ වෙතත් ‍නෞකා ගණන අනුව ඒකක හඳුන්වන සාමාන්‍ය පිලිවෙතක් නාවික හමුදාවේ ඇත. නාවුක හමුදාව යනු ඒකකයන්ට වෙන්කරන්නේ යම් නිශ්චිත අරමුනාකටය එබැවින් නිරන්තරයෙන් මෙම කණ්ඩායම් ඇතිවීම හා නැතිවීම දැකිය හැක. පහත දක්වා ඇත්තේ දිගු කාලයක් පටන් ඇති ඒකකයන්ය.

ඒකකයේ නම යාත්‍රා වර්ග යාත්‍රා ප්‍රවාහනය අත්දෙන නිලධාරියා
Navy and Admiralty නාවික හමුදාවේ සියළු යාත්‍රා Fleets 2 + (නැව් කණ්ඩායම්) Fleet Admiral (Fleet අද්මිරාල්) හෝ හෝ Green Admiral and Adminaral of Fleets
Fleet සමුදායක හෝ යම් ප්‍ර‍දේශයක ඇති සියළු යාත්‍රා Battle Fleet 2+ Task Force (යුධ නැව් කණ්ඩායක් හා කාර්යා බලකාය) අද්මිරාල්
Battle Fleet and Task Force සියළු වර්ගයේ යාත්‍රා විශාල ප්‍රමාණයක Task group 2+ (කාර්ය කණ්ඩායම්) උප අද්මිරාල්
Task group අත්‍යාවශ්‍ය නෞකා task unit 2+ and Squadron නෞකා කුඩා ප්‍රමාණය රෙයාර් අද්මිරාල්
Task Group අත්‍යාවශ්‍ය නෞකා නෞකා කුඩා ප්‍රමාණය රෙයාර් අද්මිරාල් කොටදොරැ
Squadron and Task units ප්‍රධාන යුධ නැව් නොමැත කුඩා නෞකා ප්‍රමාණයන් බොහෝ විට එකම වර්ගයේ නෞකා රේයාර් අද්මිරාල් කොටදොරැ (Green Flotilla Admiral)
Fbtilkke and task unit එක් නැවක් නැත කපිතාන්, කමන්ඩර් ගනානභටය

අතිරේක නෞකා කාපිතාන්ට පහල තනතුරැ වල විලධාරින් භාවිතා කරයි. මේවා Grrette (සබ්මැරින් නාශක කුඩා නැව්) , Gunribota (කාලතුවක්කු නෞකා) , (මුහුදු බොම්බ ඉවත් කරන නැව්), මුරසාවාර බෝට්ටු , ගංගා දිගේ යාත්‍රා කරන බෝට්ටු, ටොපිඩෝබෝට්ටු හා (විශාල නැව් වල‍‍සේවා සපයන යාත්‍රා) වේ. බෙහෝ විට කුඩා පුමාණයේ යාත්‍රාද කපිතාන් අඩු නිල ඇත්තේ භාවිතා කරයි. යත්‍රාව කුඩා වන තරමටම එය පාලනය කරන නිලය අඩුවේ. ආරක්ෂක බෝට්ටු (සමහර රටවල ඇති නිලලත් පහල මට්ටමේ ධෂුරයක්) තනතුර දරන්නෙකු පාලව කරන අතර ආරක්ෂක නැව් බාහේ විට කමාරන්ඩර් () තනතුරකට පහල අය පාලනය නකොරයි.

අතීතයේ නෞකා පාලනය ඒකක සැකැස්ම ඉතා තද නීති සහිත විය. නැවත් එක් ඒකකයකින් වෙන් තව ඒකයකට බැදී ලිඛිත අවසරයක් ඇතුව කල යුතුව තිබුණි.

වත්මන් එක්ස්ත් ජනපාද නාවික හමුදාවේ සම්මත නෞකා ඒකක ඇත. ඒ අතර Coreier strick Group (ගුවන් යානා ප්‍රවාහනය) හා Expedition Strick Group ඇතුලත් වේ.

මිට අමතරව නාවික හමුදා එක් යාත්‍රාවක් ඇති ඒකකයන් වැඩි වශයෙන් සාදයි.

සටහන්[සංස්කරණය]